Invest in වල්ල පට්ට

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    මට ඇති ප්‍රශ්න...

    • අවුරුදු අටක් යනකන් අපේ අයියලගෙන් බේරිලා පැලේ තියේවිද?
    • අවුරුදු අටක් කොහොමහරි පැලේ පරිස්සන් කලාය කියමුකෝ. ඒත් ඔය කිව්ව කොම්පැනි එක අවුරුදු අටකින් හොයාගන්න තියේවිද?
     

    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28

    සැ.යු - සදාහරිතේ කන්ඩිෂන්ස් වලට අනුව අප ඔවුන් පවසන මිලට අපගේ වල්ල පට්ට ලබාදිය යුථුඉ,ඒවගේම වෙනත් අයෙකුට විකුනන්න බැහැ සදාහරිත එකටම තමයි දෙන්න ඕන.

    ඈ බං, අපි රු 14000 දීලා සල්ලිවලට ගස් අරගෙන අපේ වත්තෙ හිටෙව්වයි කියහංකෝ. ඊට පස්සෙ ඒ ගස් අපි මුන්ට්ම විකුණ්න්න බැඳිලා ඉන්නව කියන එකද ඔය කිව්වෙ? සල්ලිත් දීලා ගසුත් දෙන්න? ඔන්න උන් නිකන් ගස් දෙනවනම් තව කමක් නෑ කියමුකෝ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,757
    113
    walla patta ganna un dan na neda? apeth berenne baruewa hitiye e kale wawanne illenewa
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Dan walla patta :P hama thanama. kotipathiyen elakiri eke godak un nokiwwata :P
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,653
    4,303
    113
    මචන් ඕකෙ දිලීර හැදෙන්න inject කරන්නෙ මොනවද බන්
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    මචන් thread එක දාල 8 yrs කිට්ටු වෙන්න එනවනේ. මොකද මීකට උනේ. Pintanna කියලත් ධර්මසේනගේ එකක් ලඟදි පටන් ගත්ත නේද. මේක success උන එකක්ද සදාහරිත fail ද? එහෙනං තව එකක් පටන් ගන්නේ නෑනේ
     
    • Like
    Reactions: wawula