investing !!! binance help

WC121129

Active member
  • Dec 22, 2012
    916
    114
    43
    මචන් ලා
    binance_icon.png

    niwadu paduwe gedara innna gaman ආයෝජනය කරණ කියල බෙලුවේ

    oyala binance karana aya kauda inne
    andorid app 1n kohomada tread karnne ,,

    kattiyama help 1k digena yamu
    jaya wewaaa
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මගෙ 10000ක් දැං රුපියල් 77ක් ද කොහෙද වෙලා තියනව

    ආසයි නම් දාන්න
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,031
    113
    මාලඹේ
    hmm,,,aththada ban,,,proit 1k ganna berida ban oken

    Profit ගන්න බැහැ කියලා කියන්නේ නැහැ. ඒත් හොඳ ට දැන ගෙන කරන්න ඕනේ .සුදුවක්ම තමයි වෙන විදියකට කිව්වොත්. හැදිච්ච කට්ටියට වඩා නැතිවෙච්ච කට්ටිය වැඩියි​