Stock Market - Kalu salli serama dan enawa okata
Risk ganne nathuwa Invest karala wadak na. anika hoda company gattama awlak na. Enter wena thana wadagathPatta risk.....

hnda dividend paying company ekakata danna !Patta risk.....
e kiyala dana dana wale watenta ona na... Lankawe gov stable na... Dapu sallith nathuwa thamai inta wenneRisk ganne nathuwa Invest karala wadak na. anika hoda company gattama awlak na. Enter wena thana wadagath![]()
hnda dividend paying company ekakata danna !
na man kiyanne 10-15% dividebd dena ompanies gana !ඔය dividend වලින් දැන් ඇති වැඩක් තියෙනවද බං?
Dividend percentage එකයි, ඒක එන කාලෙයි බැලුවම inflation එක ඊට වැඩියිනෙ. එතකොට ඩොලර් එකට සාපේක්ෂව රුපියලේ අගය බාල්දු වීමත් වැඩියි.
මට නං පේන්නෙ නෑ dividend වලින් කිසිම වැඩක් තියෙනව කියලා.
Dividend eka ehema kianna bah oninam dividend nodee innat puluwn future plans tianawa e nisa dividend pay kranne ne kiala ordinary shares walata..na man kiyanne 10-15% dividebd dena ompanies gana !
Patta risk.....
Risk ganne nathuwa Invest karala wadak na. anika hoda company gattama awlak na. Enter wena thana wadagath![]()
hnda dividend paying company ekakata danna !
stock market thama okkoma fd dapang lkr save karala wadak naha
invest nokara
e kiyala dana dana wale watenta ona na... Lankawe gov stable na... Dapu sallith nathuwa thamai inta wenne
ඔය dividend වලින් දැන් ඇති වැඩක් තියෙනවද බං?
Dividend percentage එකයි, ඒක එන කාලෙයි බැලුවම inflation එක ඊට වැඩියිනෙ. එතකොට ඩොලර් එකට සාපේක්ෂව රුපියලේ අගය බාල්දු වීමත් වැඩියි.
මට නං පේන්නෙ නෑ dividend වලින් කිසිම වැඩක් තියෙනව කියලා.
Dividend eka ehema kianna bah oninam dividend nodee innat puluwn future plans tianawa e nisa dividend pay kranne ne kiala ordinary shares walata..
dividend focus krala ganna epa wadak nah.. dividend hdai long term company ownership tiaganna wage ayata.. capital gains balanna stock habei hdama de tama hold kran inna eka kalayak ….natiwa trading hmadama kranawa wage newe..

na man kiyanne 10-15% dividebd dena ompanies gana !
මේ වැඩසටහනේ එක තැනක කියනවා "ලංකාවෙ ශෙයාර් මාකට් එක රන් කරන්නෙ ක්ලබ් එකක ඉන්න ප්‍රමානයේ සෙට් එකක් කියලා". ලංකාවෙ ඉන්න හොදම බිස්නස් කාරයො එහෙම කියනවා නම් තව මොන කතාද බං.![]()
dan fundenental values thiyena shares net asset value ekatath vadaa aduven trade wenne ! divident ekata amathrava thava 20-30% vadi wenna oone!ඒවටත් එක්ක තමයි බන් මම කිව්වෙ. 10% - 15% ක් ලැබිල මොනව කරන්නද දැන් උද්ධමනය ඊට වඩා වැඩියිනෙ. ඔය සල්ලි වලින් වාහනයක් ගන්න පුළුවන් නං ඊට ලාබයි. 100% ට වඩා return එකක් තියෙයි.