Investment Oppertunity

dikmon

Well-known member
  • Apr 24, 2025
    626
    670
    93
    මචං උබල දන්නවනෙ GTA 6 මේ මාසෙ රිලීස් වෙනව කියල. අනිවා ලොකු හයිප් එකක් යයි. ලංකාවෙ ඉදන් Rockstar or Take-Two Interactive ස්ටොක් වලට වගේ invest කරන්න විදිහක් තියෙයිද බං? අවුරුදු ගානකින් පස්සෙ එන චාන්ස් එකක්. උන්ගෙ දැන් මාකටින් එහෙමත් මරුවට යනවලු Miami වල. අනික උන් රිලීස් කරල තියෙන ගේම් වල හැටියට මේකත් අනිව Next level යයි

    මේක ඉතිං මට හිතුන prediction එකක්. :yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,396
    68,955
    113
    man nan awurude mula idan ready une.me tika gateth amaruwen

    Screenshot-2026-11-09-211506.png
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    626
    670
    93
    අඩේ මරුනේ. මට නම් ලගදි තමා මතක් උනේ. ලොකු අයියටනම් next 10 years GTA 6 වලින්ම ගේමක් ගහන්න පුලුවන්. දැන් ai එහෙමත් තියෙන ඒකේ සුපිරි වැඩක් කරගන්න පුලුවන් subscription එහෙම දාලා
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,360
    774
    113
    FOMO - Fear of Missing Out
    Hamoma ohoma hithana nisa within 10 days loku up move ekak yanna chance eka adui. Godak welawata wenne fake up ekk gihin pull back ekkak. Habai focus eka adu weddi pullback eken up wei.