investment එකක් තියෙනවා

Promo G.

Member
Oct 6, 2014
173
5
0
investment එකක් තියෙනවා

මචං investment එකක් තියෙනවා, පටන් ගන්න කලින්ම කියන්නේ Pyramid වත් IQ/Binari/Forex වත් නෙමේ, මම ගෙන්නන product වගයක් තියෙනවා, මොනවද කියලා
අහන්න එපා දිගටම business එකේ invest කරලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් දැන ගන්න පුළුවන්,

හරි මේකයි ආයෝජනය එක්කෙනෙක්ට Rs.8000 invest කරන්න තියෙන්නේ, මට product එක import කරන්න සති 2 3 වගේ යනවා, මෙහෙට ආව ගමන් මගේ client ට product එක sell කරලා එකේ profit එකෙන් කොටසක් දෙනවා.

මචන් 8000 දෙන කෙනෙක්ට 12000 දෙනවා, වැඩි වෙන්නත් පුළුවන්.
කොහොම උනත් ඔයාලා දෙන 8000 පාඩු වෙන්නේ නැ. ඒක 100% වගකීමෙන් කියනවා,

(අනිත් investment වගේ මුදලුත් නැති වෙලා ලාබෙත් නැති වෙන වැඩක් නෙමේ)

අමතර අනවශ්ය වැඩ වලට වියදම් කරන සල්ලි ටිකක් එකතු කරලා, Rs.8000 සෙට් කර ගන්න, බැංකු වල දාල තිබ්බත් Rs.8000 සොච්චම් පොලියක් නේ එන්නේ,

Profit එක ගන්න කාලය උපරිම මාස දෙකක් තුනට නොවැඩි කාලයක්,

කැමති කෙනෙක් ඉන්නවා නම් PM කරන්න,

ස්තුති.

තනියෙන් ගොඩ යන්න නෙමේ වෑයම
 

Promo G.

Member
Oct 6, 2014
173
5
0
මචං හැම දෙයක් දිහාම වපර ඇහෙන් බලන්න එපා,

මචං හැම දෙයක් දිහාම වපර ඇහෙන් බලන්න එපා, මමත් අයෝජනේ කරලා තියෙන්නේ මචං. වැඩි ප්‍රමාණයක් ගන්න එක වාසි. ඔක්කම ගන්න තරම් මුදලක් නැති නිසා තමයි invest කරන්න කැමති කට්ටිය හොයාගන්න දැම්මේ,
 

Promo G.

Member
Oct 6, 2014
173
5
0
PM kala ayata info ewwa call kala ayata Thank

Me wadeta godak denek join kara ganna idea ekak na.

ikman profit ganna balaporothu wena aya mekata join wenna epa machn.