Investment කරන්නෙ කොහොමද?

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මට මාසිකව හොඳට ජීවත් වෙන්න පුළුවන් Salary හම්බවෙන job එකක් තියනවා.
    නමුත් මට මෙලෝ ව්‍යාපාරික දැනුමක් වත්, බිස්නස් කරන්න වෙලාවක් වත් නැහැ.
    තියන සල්ලි වලින් කොටසක් බැංකු වලට වඩා ලාභයක් හම්බෙන ක්‍රමයකට invest කරන්න කැමතියි. Share market වගේ එකක නිතරම update වේවි invest කරන්න වෙලාවක් හැකියාවක් නැත.
    අදහසක් දෙන්න පුළුවන් ද?
     
    • Like
    Reactions: SLKolla2020

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Invest karanakota ube salli portfolio ekaka invest karanna
    Serama salli eka tanaka daanna epa, oyage risk apatite eka anuwa thamayi monawada invest karanne kiyala select karaganna ona
    Real estate, gold ehema hodayi. Term deposits wala risk aduyi habayi return ekath aduyi
     
    Portfolio එකක invest කරන්නේ කොහොමද?
     
    • Like
    Reactions: SLKolla2020

    azurefuture

    Junior member
  • Oct 10, 2015
    21
    3
    8
    35
    Colombo
    මට මාසිකව හොඳට ජීවත් වෙන්න පුළුවන් Salary හම්බවෙන job එකක් තියනවා.
    නමුත් මට මෙලෝ ව්‍යාපාරික දැනුමක් වත්, බිස්නස් කරන්න වෙලාවක් වත් නැහැ.
    තියන සල්ලි වලින් කොටසක් බැංකු වලට වඩා ලාභයක් හම්බෙන ක්‍රමයකට invest කරන්න කැමතියි. Share market වගේ එකක නිතරම update වේවි invest කරන්න වෙලාවක් හැකියාවක් නැත.
    අදහසක් දෙන්න පුළුවන් ද?

    Well reputed company ekaka investment plan ekak denna puluwan. Vistharayak awashyai nm PM ekk daanna.
    ජය!
     
    • Like
    Reactions: mesua90

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Oyata time ekak nathnam invest karanna kauruwath trust karala danna EPA.
    Unit trust wala Danna habai 12% lebenne den .
    Land ekak ganna poddak develop karala denna puluwan. Nikanma 20% profit puluwan.
     
    • Like
    Reactions: mesua90

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Portfolio එකක invest කරන්නේ කොහොමද?

    You need to build a portfolio matching your own interests.

    A portfolio can have
    • Normal Savings
    • High return deposits (FDs, money market etc)
    • Real estate investment
    • Commodities (Gold, Silver etc)
    • Index funds
    • Individual equities
    You need to consider factors like risk, return and liquidity when balancing your portfolio.

    For examples,
    • Savings & deposits are low risk and low return.
    • Real estate is low risk, high long term return, yet liquidity is low.
    • Equities (share market) high risk, high return
    Depending on your risk appetite you can diversify your portfolio.
     
    • Like
    Reactions: mesua90

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඉඩමක් ගත්ත...තවම ටැප් ලයින් නෑ...හැමදාම කටින් දෙනවා විතරයි.. පරන කරන්ට් බිල්ස් තවම සෙට්ල් කරල නෑ...හොර් ගුහාවක්..සේල්ස් ටීම් එක වගේ සුන්දර නෑ අනික් අය...බෝලේ පාස් කරනවා..වටේ යවනව කස්ටමර්ව ගත්තට පස්සේ ප්‍රශ්නයක් ආවම.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    ඉඩමක් ගත්ත...තවම ටැප් ලයින් නෑ...හැමදාම කටින් දෙනවා විතරයි.. පරන කරන්ට් බිල්ස් තවම සෙට්ල් කරල නෑ...හොර් ගුහාවක්..සේල්ස් ටීම් එක වගේ සුන්දර නෑ අනික් අය...බෝලේ පාස් කරනවා..වටේ යවනව කස්ටමර්ව ගත්තට පස්සේ ප්‍රශ්නයක් ආවම.
    Koheda uba gatte?gongala?
     
    • Like
    Reactions: King kekille

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    invest karaddi e salli umbata ikmanin salli karanna oneda nadda? kochchara kalayak invest karanna kamathida? return eka masikawa, warshikawa naththan end of investment da one kiyala decide karapan. ita passe adala widiyata invest karapan.

    sharemarket: high risk /high return/high liquidity
    lands: low risk/ medium return/ low liquidity
    unit trust: low risk / low to medium return/ high liquidity
    fixed deposit: low risk/low return/low liquidity