Investment ideas

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේකේ ඉන්න ගොඩක් උන් ලස්ස ගනන් පඩි ගන්න අයනේ :P උබල savings වලට අමතරව මොනවටද invest කරන්නේ? කොටාගෙන පලයං බලන්න :rolleyes:
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    හන්දියේ Bar එකේ invest කරනවා මාසෙට සැලකිය යුතු ගානක් :yes::yes:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    land ekak tiyenewanan organic farming paththeta yanna balanna..isserahata honda deman ekak ei..
     

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    short movie එකක් කරනවානම් මම ලෑස්තියි investment එක කරන්න. Idea එකක් තියෙන අය PM කරන්න.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් සාමයෙන් අපෙ ආයොජනයට ලාභය කොච්චර විය යුතුද? අනිවා උද්ධමනයට සහ බැංකු ස්තාවර පොලියට වැඩි විය යුතුයි නමුත් ඒ ඒ වියාපාරවල දල අනුපාතයන් කෙසෙද?