Investment Migration Countries List

shenat

Well-known member
  • May 13, 2007
    57,799
    85,980
    113
    ආශ්චර්යමත් රටක
    Quality of living කියන එක සල්ලිවලට ගන්න බැහැ...

    දැන් දැන් තේරෙනවා ඇති බැංකුවට දාන ඩොලර් ගන්නත් බැරි වෙනකොට. 😆😆

    සමහර රටවල් වල බැහැ කියල අහල තියෙනවා... resident visa විතරයි දෙන්නේ..

    පුළුවන් තරම් citizenship දෙන රටවල් වලට විතරක් යන එකයි හොඳ ඔච්චර ගණන් දීලා නං.

    When did USD become 220? I think she is referring to the black market.

    That's what she mentioned "outside".

    However, it seems the real black market is the Bank. 😒
    ------ Post added on Jul 7, 2021 at 11:29 AM