Investment plan එකක් තිබීමේ වැදගත්කම

Supun Thiwanka Fernando

Junior member
  • Jul 22, 2020
    34
    28
    18
    මේ බන් කලින් post එක දිග වැඩි thread එකේ දිග අඩු කර ගන්න edit කරන්න කියලා කියන්නේ මොකක්ද
     
    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    ගොඩක් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් කියල අරන් එන ඒවල ගනන් හදල උන්ට පෙන්නල තියෙනව ෆික්ස්ඩ් ඩිපොසිට් එකකට වඩා පාඩුයි කියල. ගොඩක් වෙලාවට උන් දෙන උත්තරේ තමයි හැම මාසෙම ෆික්ස්ඩ් ඩිපොසිට් දාන්න මතක් වෙන්නෙ නෑ. ඒ නිසා ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් දැම්මම නිකම්ම වැඩේ කෙරනව කියල. මට නම් එහෙම අමතක වෙන ලොකු ලෙඩක් නෑ. ඒ නිසා මම ෆික්ස්ඩ් ඩිපොසිට් දානව.
     
    Supun Thiwanka Fernando

    Junior member
  • Jul 22, 2020
    34
    28
    18
    මෙහෙමයි මචන්.මිනිස්සු සාපේක්ෂයි. උඹට කැමති දේට තව එකෙක් අකමැති. උඹේ requirement එක නෙමේ තව එකෙක්ට තියෙන්නේ.අදාල පුද්ගලයා තමන්ට පුලුවන් තමන් කැමති දේ කරානන් හරී. ලක්ශ 20-30 ක් විතර තියෙනවනන් fd එකක් දාන එක හොඳයි තමයී.හැමෝටම එහෙම බෑනේ උනාට අතේ තියන ගානෙන් invest කරලා profit කරපු උනුත් ඕන තරම් ඉන්නවා.
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    මෙහෙමයි මචන්.මිනිස්සු සාපේක්ෂයි. උඹට කැමති දේට තව එකෙක් අකමැති. උඹේ requirement එක නෙමේ තව එකෙක්ට තියෙන්නේ.අදාල පුද්ගලයා තමන්ට පුලුවන් තමන් කැමති දේ කරානන් හරී. ලක්ශ 20-30 ක් විතර තියෙනවනන් fd එකක් දාන එක හොඳයි තමයී.හැමෝටම එහෙම බෑනේ උනාට අතේ තියන ගානෙන් invest කරලා profit කරපු උනුත් ඕන තරම් ඉන්නවා.

    දැන් අර කලින් එකෙක් කිව්වා වගේ, example situation එකක් අරන් පැහැදිලි කරන්නකෝ ඔයාගේ තියෙන investment strategy එකක් ....නැත්නම් PM දාන්න දාන්න කිව්වට ලොකු වැඩක් නැහැ....
    :yes: :yes: