Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Investment!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ඇත්ත. බිස්නස් එක හදපු එකාට තරන් අනිත් එවුන්ට උනන්දුවක් නෑ.

සිස්ටම් එක හැදුවනම් හරි.

මගේ බිස්නස් එකේ නම් සැහෙන ලොකු පිරිසක් ඉන්නවා.

වඩූ බාස්ලා, ස්ප්‍රේ බාස්ලා, කුශන් බාස්ලා, ලොක් බාස්ලා, හයර් යන ලොරි, හාඩ්වෙයාර්, ෆැබ්රික් ශොප්, ග්ලාස් ශොප් වගේ ගොඩක් සම්බන්ද වෙනවා.

එකෙක් නැතිවුනොත් තව කෙනෙක් ඉන්නවා.

එතනදි මම කරන්නේ මැනේජර්ගේ වැඩේ. මම නැතිවුනත් වැඩේ මැනේජ් කරගත්තැකි.

මගේ වැඩේට පඩියක් ගෙවලා කෙනෙක්ව දැම්මත් අව්ලක් නෑ. ඕනනම් එහෙම කරලා මට මේකෙන් අයින් වෙන්න පුලුවන්.

මේකෙනම් සිස්ටම් එක හැදිලා තියෙන්නේ.

අර ගිවිසුම් වල ප්‍රශ්නේ එන්නේ නෑ පුද්ගලික සමාගමක් කරලා කොටස් ලබාදුන්නා නම්. කරන්න බැරිනම් සමාගම වහලා තමන්ගේ මුදල් ලබාගන්න තියෙන්නේ. නැත්තන් වැඩේ කරන කෙනා අනිත් කෙනාගේ කොටස් මිලදී ගත්තනම් හරි.

මම දන්න ෆර්නිචර් ශොප් තියෙනවා එහෙම එකතුවෙලා මහපරිමානයෙන් කරන. ෆැබ්රික් ශොප් තියෙනවා. හාඩ්වෙයාර් තියෙනවා. මිනිස්සු තනි තනිව පොඩි පොඩි බිස්නස් අටවන් නැතුව ලොකු බිස්නස් එකක කොටස් කරුවෙක් වෙන එක ලේසියි වඩා ලාබයි. මම කියන්නේ ඒකයි බිස්නස් කරන එවුන් තනියම රජවෙන්න හිතන් නැතුව එකතුවෙලා රජවෙයල්ලා කියලා.

ඔව් බන් දැන් කරන්නේ නෑ

------ Post added on [DATETIME="UT"]1770395645[/DATETIME]

කලු සල්ලි සීන් වලදී මේ වගේ දේවල් ගොඩක් වෙනවා

------ Post added on [DATETIME="UT"]1770395724[/DATETIME]

මම පටන්ගත්තේ 2012

2020 වෙනකන් ලොකුවට සාර්තකත්වයක් තිබුනේ නෑ.

එතනින් පස්සෙ තමයි සාර්තක වුනේ.

මගෙන් තොග ගන්න ශොප් එක එක වැඩිවුනා.

මම ලොකුවට මේකට දගලන්නේ නෑ

ලක්ශ 20ක් විතර යොදවලා තියෙන්නේ

මාසෙට ලක්ශ දෙක තුනක් ලාබේ එනවා

මට ඇති ඒක. සප්ලයර් කෙනෙක් නැතිවුනොත් වෙන කෙනෙක්ව සෙට් කරගන්නවා. බයර් කෙනෙක් නැතිවුනොත් තව එකෙක්ව සෙට් කරගන්නවා.

දැන් සැහැල්ලුයි මනස නිදහස්.

මුලදිම ROI එකක් නෑ කියලා අතැරියනම් මම තවම ජොබ් එකක් කරනවා වෙන්නත් තිබුනා.

------ Post added on [DATETIME="UT"]1770396297[/DATETIME]

[QUOTE="XibitZ, post: 31225002, member: 132898"] මේක ඇත්ත. බිස්නස් එක හදපු එකාට තරන් අනිත් එවුන්ට උනන්දුවක් නෑ. සිස්ටම් එක හැදුවනම් හරි. මගේ බිස්නස් එකේ නම් සැහෙන ලොකු පිරිසක් ඉන්නවා. වඩූ බාස්ලා, ස්ප්‍රේ බාස්ලා, කුශන් බාස්ලා, ලොක් බාස්ලා, හයර් යන ලොරි, හාඩ්වෙයාර්, ෆැබ්රික් ශොප්, ග්ලාස් ශොප් වගේ ගොඩක් සම්බන්ද වෙනවා. එකෙක් නැතිවුනොත් තව කෙනෙක් ඉන්නවා. එතනදි මම කරන්නේ මැනේජර්ගේ වැඩේ. මම නැතිවුනත් වැඩේ මැනේජ් කරගත්තැකි. මගේ වැඩේට පඩියක් ගෙවලා කෙනෙක්ව දැම්මත් අව්ලක් නෑ. ඕනනම් එහෙම කරලා මට මේකෙන් අයින් වෙන්න පුලුවන්. මේකෙනම් සිස්ටම් එක හැදිලා තියෙන්නේ. අර ගිවිසුම් වල ප්‍රශ්නේ එන්නේ නෑ පුද්ගලික සමාගමක් කරලා කොටස් ලබාදුන්නා නම්. කරන්න බැරිනම් සමාගම වහලා තමන්ගේ මුදල් ලබාගන්න තියෙන්නේ. නැත්තන් වැඩේ කරන කෙනා අනිත් කෙනාගේ කොටස් මිලදී ගත්තනම් හරි. මම දන්න ෆර්නිචර් ශොප් තියෙනවා එහෙම එකතුවෙලා මහපරිමානයෙන් කරන. ෆැබ්රික් ශොප් තියෙනවා. හාඩ්වෙයාර් තියෙනවා. මිනිස්සු තනි තනිව පොඩි පොඩි බිස්නස් අටවන් නැතුව ලොකු බිස්නස් එකක කොටස් කරුවෙක් වෙන එක ලේසියි වඩා ලාබයි. මම කියන්නේ ඒකයි බිස්නස් කරන එවුන් තනියම රජවෙන්න හිතන් නැතුව එකතුවෙලා රජවෙයල්ලා කියලා. [HR][/HR] ඔව් බන් දැන් කරන්නේ නෑ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1770395645[/DATETIME][/SIZE] [HR][/HR] කලු සල්ලි සීන් වලදී මේ වගේ දේවල් ගොඩක් වෙනවා ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1770395724[/DATETIME][/SIZE] [HR][/HR] මම පටන්ගත්තේ 2012 2020 වෙනකන් ලොකුවට සාර්තකත්වයක් තිබුනේ නෑ. එතනින් පස්සෙ තමයි සාර්තක වුනේ. මගෙන් තොග ගන්න ශොප් එක එක වැඩිවුනා. මම ලොකුවට මේකට දගලන්නේ නෑ ලක්ශ 20ක් විතර යොදවලා තියෙන්නේ මාසෙට ලක්ශ දෙක තුනක් ලාබේ එනවා මට ඇති ඒක. සප්ලයර් කෙනෙක් නැතිවුනොත් වෙන කෙනෙක්ව සෙට් කරගන්නවා. බයර් කෙනෙක් නැතිවුනොත් තව එකෙක්ව සෙට් කරගන්නවා. දැන් සැහැල්ලුයි මනස නිදහස්. මුලදිම ROI එකක් නෑ කියලා අතැරියනම් මම තවම ජොබ් එකක් කරනවා වෙන්නත් තිබුනා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1770396297[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom