Investment!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    උබලා මොනවටහරි ආයෝජනය කරලා තියෙනවද?
    රත්තරං, ක්‍රිප්ටෝ, ඩොලර් වගේ සීන් නෙවෙයි මන් අහන්නේ.
    බිස්නස් වලට ආයෝජනය කරලා තියෙනවද?
    තියෙනවනම් කොපමන මුදලක් ආයෝජනය කරාද?
    මාසිකව ලැබෙන ප්‍රතිලාභ කොහොමද?

    මම මේක අහන්නේ ලංකාවේ බිස්නස් වලට ආයෝජනය කරන එක අසාර්තක දෙයක් ලෙස ගොඩක් අය දකින නිසා.

    මමත් 2012 ගෘහ භාණ්ඩ ව්‍යාපාරය පටන් ගත්ත දවසේ ඉදලා ආයෝජනයක් බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් කිසිවෙකු සම්බන්ද වුනේ නෑ. පස්සේ බැංකුවෙන් ණය සහ ණය අයිරා කීපයක් අරන් බිස්නස් එක ගොඩ දැම්මේ.
    දැන්නම් ඔලුව නිදහසේ බිස්නස් එක කරන් යනවා.
    බිල්ඩින් හදලා වත්කම් වැඩිකරගත්තා.
    ණය නෑ ලක්ශ 9ක ඇප නැතුව ගත්ත පොඩි ණයක් විතරක් තියෙනවා.

    මම හැම තැනදිම දැක්කෙ ඇහැට පේන ව්‍යාපාරයක ආයෝජනයකට මිනිස්සු පට්ට බයයි කියලා.
    හැබැයි ප්ලාන්ටේශන්, පිරමිඩ් වගේ වංචා වලට ලේසියෙන් අහුවෙනවා.
    වංචාවට අහුවෙන්නෙම යොදවන මුදලට සීයට මෙච්චරක් දෙන්නම් කියලා මාකට් කරන නිසා.
    බැංකුවෙන් 14%ට සහ ඊට අඩුවෙන් ණය ගන්න තියෙද්දි ඇයි 30%න් උඩ ගෙවන්නේ කියලා පොඩ්ඩක් හිතන්න එපැයි.

    හරියට බිස්නස් කරන කෙනෙක් 12%ක් 18%ක් දෙන්නම් කිව්වොත් ඒවා දිහා පැත්තවත් බලන් නෑ. හොරෙක් 30% දෙන්නම් කිව්වොත් දුවගෙන ගිහින් කෙලවගන්නවා.

    ඒ අස්සේ තව මගඩියක් යනවා ඉන්වෙස්ට්මන්ට් අවශ්‍යය පුද්ගලයවයි, ඉන්වෙස්ට් කරන්න කැමති පුද්ගලයවයි සම්බන්ද කරනවා කියලා අතර මැද වැඩේ කරන කම්පැනි අටවන්.

    මට හිතෙන්නේ ඉන්වෙස්ට්මන්ට් හොයන වැඩේ ලංකාවේ ව්‍යාපාර වලට හරියන් නෑ. හොදම දේ බැංකු නයක් ගන්න එක. ඇපයක් දෙනවනම්, ක්‍රිබ් එක අව්ල් නැත්තන්, දුවන බිස්නස් එකක් නම්, අඩු පොලියට රජය මැදිහත්වෙලා ණය දුන්නොත් පොඩි බිස්නසුත් දියුනු වෙයි.
    එහෙම දෙනවයි කියලා එක එක ඇමතිලා පොස්ට් දානවා, කියනවා. බැංකුවෙන් ඇහුවම ඒ චක්‍රලේකනය තාම නෑ, ෆන්ඩ්ස් තවම නෑ. බ්ලා බ්ලා. .

    අලුතෙන් පොඩියට බිස්නස් පටන්ගන්න එවුන් පව් ඉතින්.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811

    ඕනේ අවුල මේකනේ බන්
    දැන් උඹේම කේස් එක ගනින්
    උඹ ගින්දරට ගේම ගහන් යනවා. ඇත්ත. උඹ කිව්ව විදියට සල්ලිත් ගෙවයි
    ඉන්වෙස්ට් කලේ අවු 5කට. අවු 2ක් යද්දි බොට මොකක් හරි උනා. කී පර්සන් උඹ නම් බිස්නස් එක හබක්
    ඉන්වෙස්ට් කල එකාටත් වගතුවක් නෑ. සල්ලිත් හිර වෙලා. දැන් උඹ කියයි ඩොකුමන්ට් ගහලා මුද්දර උඩ ශ්‍රෙෂ්ඨාධිකරණෙ අත්සන් කරලා පටන් ගන්නේ කියලා
    බට් බන් ලංකාවේ ඔය සිද්දියේදි මැද සහ පල්ලේ මට්ටමේ ආයේජකයා නන්නත්තාරයි
    වැඩිය ඕනේ නෑ. ලංකාවේ කඩන් වැටිච්ච බිස්නස් සහ එවායේ තැන්පත්කරුවෝ ආයෝජකයෝ නන්නත්තාර උන විදිය බලපන්කෝ.
    උඹ කොච්චර මහන්සි උනත් මේකේ වැලලුනත් උඹ ඔය ගැන කල්පනා කලාද
    උඹ නැති උන තැන උඹේ බිස්නස් එක රන් වෙන විදිය
    උඹට තියෙන ගැම්ම, ඇම්ම, කැසිල්ල, ඇවිලිල්ල උඹේ ව්‍යාපාරය වෙනුවෙන් වෙන එවුන්ට නෑ

    සෝමා අක්කා හතරවටේ රෝල ගහලා ජිවත් වෙලා ඉන්න කල් EAP එකේ ධන කුවේරයා වගේ වැජඹුනා. අක්කා ගිය ගමන් අක්කා ගහපු රෝල එ‍කෙක්ටවත් හිතාගන්න බැරි උණා. ගෘප් එකම ලෙල්ලහුටං. එහෙව් එකේ තනි මනුස්ස ජිවිතයක් විස්වාස කරලා අදකාලේ කවුරු හරි සල්ලි දෙනවා නම් ඌට ට්‍රැක්. සරලව හිතපන් මනුස්ස ජිවිතෙකට කොයි මොහොතේ මොන දේ වෙන්න බැරිද කියලා

    එහෙම උනාම උඹේ ගෙදර උන්, බිස්නස් එකේ අනික් උන් දෙන උත්තරේ තමයි අනේ අපි නම් දල්ලෑ. නඩු කියන්න ගියොත් එ ගැන ඉතින් කතා කරලා තේරුමක් නෑනේ ලංකාවේ. දැන් ලංකාවේ මැද සහ පහල ලෙවල් එකේ ආයෝජකයෝ කියන්නේ පුපත් දිලා වෙඩිත් කන උන්. උඹට මේක කන හරහා මොලේට ගියා නම් ආය උඹ මේකේ ආයෝජන හොයන් නෑ මස්සිනේ
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    523
    509
    93
    තව මම හිතන්නෙ ලොකු ගානක් දැම්මොත්, ඒක life threat එකක් වෙන්න පුලුවන්, සල්ලි දාන එකා නෝමල් ඩයල් එකක් නම්. දන්න හප්පල මරපු සීන එකක් තියේ, නඩු ගියපු.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,394
    113
    ලංකාවෙ ඉතින් බිස්නස් එකකට ආයෝජනයක් කරනව කියන්නෙ රිස්ක් එකක් තමයි.
    Customers ලට ඕනෙත් මොකක් හරි ජරාවක් අඩුවට ගන්න.
    Suppliers ල වැඩ කරන්නෙත් එදාවේල. උන්ගෙන් ඇහුවම supply එක දිගටම දෙන්න පුලුවන්ද කියල උන් දන්නෙත් නෑ ඒවා ආයෙ දෙන්න පුලුවන්ද බැරිද. මේ පාර දීපු බඩුව නෙමෙයි උන් ඊළඟ lot එකෙන් දෙන්නෙ.
    ලංකාවෙ එක්කො උඹගෙ වගේ අත්‍යවශ්‍යම බඩු බිස්නස් කරන්න ඕනෙ. එහෙම නැත්තන් ලාභෙට මොකක් හරි ජරාවක් දෙන බිස්නස් කරන්න ඕනෙ.
    Innovative දේවල් නන් luck එකට එකක් දෙකක් ඇරෙන්න හරියන්නෙ නෑ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,455
    1
    15,110
    113
    උබලා මොනවටහරි ආයෝජනය කරලා තියෙනවද?
    රත්තරං, ක්‍රිප්ටෝ, ඩොලර් වගේ සීන් නෙවෙයි මන් අහන්නේ.
    බිස්නස් වලට ආයෝජනය කරලා තියෙනවද?
    තියෙනවනම් කොපමන මුදලක් ආයෝජනය කරාද?
    මාසිකව ලැබෙන ප්‍රතිලාභ කොහොමද?

    මම මේක අහන්නේ ලංකාවේ බිස්නස් වලට ආයෝජනය කරන එක අසාර්තක දෙයක් ලෙස ගොඩක් අය දකින නිසා.

    මමත් 2012 ගෘහ භාණ්ඩ ව්‍යාපාරය පටන් ගත්ත දවසේ ඉදලා ආයෝජනයක් බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් කිසිවෙකු සම්බන්ද වුනේ නෑ. පස්සේ බැංකුවෙන් ණය සහ ණය අයිරා කීපයක් අරන් බිස්නස් එක ගොඩ දැම්මේ.
    දැන්නම් ඔලුව නිදහසේ බිස්නස් එක කරන් යනවා.
    බිල්ඩින් හදලා වත්කම් වැඩිකරගත්තා.
    ණය නෑ ලක්ශ 9ක ඇප නැතුව ගත්ත පොඩි ණයක් විතරක් තියෙනවා.

    මම හැම තැනදිම දැක්කෙ ඇහැට පේන ව්‍යාපාරයක ආයෝජනයකට මිනිස්සු පට්ට බයයි කියලා.
    හැබැයි ප්ලාන්ටේශන්, පිරමිඩ් වගේ වංචා වලට ලේසියෙන් අහුවෙනවා.
    වංචාවට අහුවෙන්නෙම යොදවන මුදලට සීයට මෙච්චරක් දෙන්නම් කියලා මාකට් කරන නිසා.
    බැංකුවෙන් 14%ට සහ ඊට අඩුවෙන් ණය ගන්න තියෙද්දි ඇයි 30%න් උඩ ගෙවන්නේ කියලා පොඩ්ඩක් හිතන්න එපැයි.

    හරියට බිස්නස් කරන කෙනෙක් 12%ක් 18%ක් දෙන්නම් කිව්වොත් ඒවා දිහා පැත්තවත් බලන් නෑ. හොරෙක් 30% දෙන්නම් කිව්වොත් දුවගෙන ගිහින් කෙලවගන්නවා.

    ඒ අස්සේ තව මගඩියක් යනවා ඉන්වෙස්ට්මන්ට් අවශ්‍යය පුද්ගලයවයි, ඉන්වෙස්ට් කරන්න කැමති පුද්ගලයවයි සම්බන්ද කරනවා කියලා අතර මැද වැඩේ කරන කම්පැනි අටවන්.

    මට හිතෙන්නේ ඉන්වෙස්ට්මන්ට් හොයන වැඩේ ලංකාවේ ව්‍යාපාර වලට හරියන් නෑ. හොදම දේ බැංකු නයක් ගන්න එක. ඇපයක් දෙනවනම්, ක්‍රිබ් එක අව්ල් නැත්තන්, දුවන බිස්නස් එකක් නම්, අඩු පොලියට රජය මැදිහත්වෙලා ණය දුන්නොත් පොඩි බිස්නසුත් දියුනු වෙයි.
    එහෙම දෙනවයි කියලා එක එක ඇමතිලා පොස්ට් දානවා, කියනවා. බැංකුවෙන් ඇහුවම ඒ චක්‍රලේකනය තාම නෑ, ෆන්ඩ්ස් තවම නෑ. බ්ලා බ්ලා. .

    අලුතෙන් පොඩියට බිස්නස් පටන්ගන්න එවුන් පව් ඉතින්.

    සත පහක් මගේ සල්ලි කොහෙවත් invest කරල නෑ. හැබැයි ගොඩක් දේවල්වල stakes තියෙනවා. තමන්ට value addition එකක් වෙන්න පුළුවන් නම් සත පහක්වත් invest නොකර යමක කොටස්කාරයෙක් වෙන්න පුළුවන් බං. වැඩේ කරනවා නම් කරන High IQ ක්‍රමය අන්න එ‍්කයි. වැඩේ හොඳට වෙනවා නම් ප්‍රතිලාභ තියෙනවා. නැති වුණා කියල ලොකු ප්‍රශ්නයකුත් නෑ.

    හැබැයි ඕක ගොඩක් උන්ට තේරෙන් නෑනෙ. උන් බලන්නෙ සල්ලි අච්චරක් මෙච්චරය‍ක් දාල ROI එක දිහා විතරයි. අ‍ැත්තටම ලංකාවෙ බිස්නස්වලට ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙත් ඕකයි. Expand වීම ගැන හිතන්නෙම invest සහ return විදිහට විතරයි. Zero risk එකකින් තියෙන හුත්තෙම value addition එකක් කරගන්න, එහෙම කරන්න උදව් කරල බිස්නස් එකක stake එකක් ගන්න හිතන් නෑ.

    අනික තමයි තියෙන සල්ලි ටික grow කරගන්න තියෙන පුකේ කැහිල්ල. තියෙන දෙයින්, ලැබෙන දෙයින් කැමති විදිහට ඉන්නවා, enjoy කරනවා වෙනුවට එ‍්ක කොහෙ හරි දාල තව වැඩි කරගන්න හදනවා. Portfolio එකක ඉලක්කම් බලාගෙන අතේ ගහනවා. ඕකත් එක්තරා ලෙඩක් තමයි. හැදුණම හොඳ වෙන්නෙම නෑ. Up වෙද්දි හුරේ දානවා නැති වෙද්දි සිත කය දෙකම ලෙඩ කරගන්නවා.

    තමන්ට තමන්ගෙ value එක ගැන ෂුවර් එකක් තියෙනවා නම්, සාධාරණ inflows ප්‍රමාණයක්, එ‍්වගෙ expansion එකක් තියෙනවා නම් ඔහොම බොරුවට ගොඩක් දඟලලා grind එකේ තවත් හාල්මැස්සෙක් වෙන්න ඕන නෑ.

    හැබැයි ඕකට අහු වෙලා ඉන්න එකෙක්ට කොච්චර ඕක තේරුම් කරල දෙන්න හැදුවත් තේරුම් යන්නෙත් නෑ. 🤣
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඕනේ අවුල මේකනේ බන්
    දැන් උඹේම කේස් එක ගනින්
    උඹ ගින්දරට ගේම ගහන් යනවා. ඇත්ත. උඹ කිව්ව විදියට සල්ලිත් ගෙවයි
    ඉන්වෙස්ට් කලේ අවු 5කට. අවු 2ක් යද්දි බොට මොකක් හරි උනා. කී පර්සන් උඹ නම් බිස්නස් එක හබක්
    ඉන්වෙස්ට් කල එකාටත් වගතුවක් නෑ. සල්ලිත් හිර වෙලා. දැන් උඹ කියයි ඩොකුමන්ට් ගහලා මුද්දර උඩ ශ්‍රෙෂ්ඨාධිකරණෙ අත්සන් කරලා පටන් ගන්නේ කියලා
    බට් බන් ලංකාවේ ඔය සිද්දියේදි මැද සහ පල්ලේ මට්ටමේ ආයේජකයා නන්නත්තාරයි
    වැඩිය ඕනේ නෑ. ලංකාවේ කඩන් වැටිච්ච බිස්නස් සහ එවායේ තැන්පත්කරුවෝ ආයෝජකයෝ නන්නත්තාර උන විදිය බලපන්කෝ.
    උඹ කොච්චර මහන්සි උනත් මේකේ වැලලුනත් උඹ ඔය ගැන කල්පනා කලාද
    උඹ නැති උන තැන උඹේ බිස්නස් එක රන් වෙන විදිය
    උඹට තියෙන ගැම්ම, ඇම්ම, කැසිල්ල, ඇවිලිල්ල උඹේ ව්‍යාපාරය වෙනුවෙන් වෙන එවුන්ට නෑ

    සෝමා අක්කා හතරවටේ රෝල ගහලා ජිවත් වෙලා ඉන්න කල් EAP එකේ ධන කුවේරයා වගේ වැජඹුනා. අක්කා ගිය ගමන් අක්කා ගහපු රෝල එ‍කෙක්ටවත් හිතාගන්න බැරි උණා. ගෘප් එකම ලෙල්ලහුටං. එහෙව් එකේ තනි මනුස්ස ජිවිතයක් විස්වාස කරලා අදකාලේ කවුරු හරි සල්ලි දෙනවා නම් ඌට ට්‍රැක්. සරලව හිතපන් මනුස්ස ජිවිතෙකට කොයි මොහොතේ මොන දේ වෙන්න බැරිද කියලා

    එහෙම උනාම උඹේ ගෙදර උන්, බිස්නස් එකේ අනික් උන් දෙන උත්තරේ තමයි අනේ අපි නම් දල්ලෑ. නඩු කියන්න ගියොත් එ ගැන ඉතින් කතා කරලා තේරුමක් නෑනේ ලංකාවේ. දැන් ලංකාවේ මැද සහ පහල ලෙවල් එකේ ආයෝජකයෝ කියන්නේ පුපත් දිලා වෙඩිත් කන උන්. උඹට මේක කන හරහා මොලේට ගියා නම් ආය උඹ මේකේ ආයෝජන හොයන් නෑ මස්සිනේ

    මේක ඇත්ත. බිස්නස් එක හදපු එකාට තරන් අනිත් එවුන්ට උනන්දුවක් නෑ.
    සිස්ටම් එක හැදුවනම් හරි.
    මගේ බිස්නස් එකේ නම් සැහෙන ලොකු පිරිසක් ඉන්නවා.
    වඩූ බාස්ලා, ස්ප්‍රේ බාස්ලා, කුශන් බාස්ලා, ලොක් බාස්ලා, හයර් යන ලොරි, හාඩ්වෙයාර්, ෆැබ්‍රික් ශොප්, ග්ලාස් ශොප් වගේ ගොඩක් සම්බන්ද වෙනවා.
    එකෙක් නැතිවුනොත් තව කෙනෙක් ඉන්නවා.
    එතනදි මම කරන්නේ මැනේජර්ගේ වැඩේ. මම නැතිවුනත් වැඩේ මැනේජ් කරගත්තැකි.
    මගේ වැඩේට පඩියක් ගෙවලා කෙනෙක්ව දැම්මත් අව්ලක් නෑ. ඕනනම් එහෙම කරලා මට මේකෙන් අයින් වෙන්න පුලුවන්.
    මේකෙනම් සිස්ටම් එක හැදිලා තියෙන්නේ.

    අර ගිවිසුම් වල ප්‍රශ්නේ එන්නේ නෑ පුද්ගලික සමාගමක් කරලා කොටස් ලබාදුන්නා නම්. කරන්න බැරිනම් සමාගම වහලා තමන්ගේ මුදල් ලබාගන්න තියෙන්නේ. නැත්තන් වැඩේ කරන කෙනා අනිත් කෙනාගේ කොටස් මිලදී ගත්තනම් හරි.

    මම දන්න ෆර්නිචර් ශොප් තියෙනවා එහෙම එකතුවෙලා මහපරිමානයෙන් කරන. ෆැබ්‍රික් ශොප් තියෙනවා. හාඩ්වෙයාර් තියෙනවා. මිනිස්සු තනි තනිව පොඩි පොඩි බිස්නස් අටවන් නැතුව ලොකු බිස්නස් එකක කොටස් කරුවෙක් වෙන එක ලේසියි වඩා ලාබයි. මම කියන්නේ ඒකයි බිස්නස් කරන එවුන් තනියම රජවෙන්න හිතන් නැතුව එකතුවෙලා රජවෙයල්ලා කියලා.

    uba YT ekakuth kara neda?

    ඔව් බන් දැන් කරන්නේ නෑ
    ------ Post added on Feb 6, 2026 at 10:04 PM

    තව මම හිතන්නෙ ලොකු ගානක් දැම්මොත්, ඒක life threat එකක් වෙන්න පුලුවන්, සල්ලි දාන එකා නෝමල් ඩයල් එකක් නම්. දන්න හප්පල මරපු සීන එකක් තියේ, නඩු ගියපු.

    කලු සල්ලි සීන් වලදී මේ වගේ දේවල් ගොඩක් වෙනවා
    ------ Post added on Feb 6, 2026 at 10:05 PM

    සත පහක් මගේ සල්ලි කොහෙවත් invest කරල නෑ. හැබැයි ගොඩක් දේවල්වල stakes තියෙනවා. තමන්ට value addition එකක් වෙන්න පුළුවන් නම් සත පහක්වත් invest නොකර යමක කොටස්කාරයෙක් වෙන්න පුළුවන් බං. වැඩේ කරනවා නම් කරන High IQ ක්‍රමය අන්න එ‍්කයි. වැඩේ හොඳට වෙනවා නම් ප්‍රතිලාභ තියෙනවා. නැති වුණා කියල ලොකු ප්‍රශ්නයකුත් නෑ.

    හැබැයි ඕක ගොඩක් උන්ට තේරෙන් නෑනෙ. උන් බලන්නෙ සල්ලි අච්චරක් මෙච්චරය‍ක් දාල ROI එක දිහා විතරයි. අ‍ැත්තටම ලංකාවෙ බිස්නස්වලට ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙත් ඕකයි. Expand වීම ගැන හිතන්නෙම invest සහ return විදිහට විතරයි. Zero risk එකකින් තියෙන හුත්තෙම value addition එකක් කරගන්න, එහෙම කරන්න උදව් කරල බිස්නස් එකක stake එකක් ගන්න හිතන් නෑ.

    අනික තමයි තියෙන සල්ලි ටික grow කරගන්න තියෙන පුකේ කැහිල්ල. තියෙන දෙයින්, ලැබෙන දෙයින් කැමති විදිහට ඉන්නවා, enjoy කරනවා වෙනුවට එ‍්ක කොහෙ හරි දාල තව වැඩි කරගන්න හදනවා. Portfolio එකක ඉලක්කම් බලාගෙන අතේ ගහනවා. ඕකත් එක්තරා ලෙඩක් තමයි. හැදුණම හොඳ වෙන්නෙම නෑ. Up වෙද්දි හුරේ දානවා නැති වෙද්දි සිත කය දෙකම ලෙඩ කරගන්නවා.

    තමන්ට තමන්ගෙ value එක ගැන ෂුවර් එකක් තියෙනවා නම්, සාධාරණ inflows ප්‍රමාණයක්, එ‍්වගෙ expansion එකක් තියෙනවා නම් ඔහොම බොරුවට ගොඩක් දඟලලා grind එකේ තවත් හාල්මැස්සෙක් වෙන්න ඕන නෑ.

    හැබැයි ඕකට අහු වෙලා ඉන්න එකෙක්ට කොච්චර ඕක තේරුම් කරල දෙන්න හැදුවත් තේරුම් යන්නෙත් නෑ. 🤣

    මම පටන්ගත්තේ 2012
    2020 වෙනකන් ලොකුවට සාර්තකත්වයක් තිබුනේ නෑ.
    එතනින් පස්සෙ තමයි සාර්තක වුනේ.
    මගෙන් තොග ගන්න ශොප් එක එක වැඩිවුනා.
    මම ලොකුවට මේකට දගලන්නේ නෑ
    ලක්ශ 20ක් විතර යොදවලා තියෙන්නේ
    මාසෙට ලක්ශ දෙක තුනක් ලාබේ එනවා
    මට ඇති ඒක. සප්ලයර් කෙනෙක් නැතිවුනොත් වෙන කෙනෙක්ව සෙට් කරගන්නවා. බයර් කෙනෙක් නැතිවුනොත් තව එකෙක්ව සෙට් කරගන්නවා.
    දැන් සැහැල්ලුයි මනස නිදහස්.
    මුලදිම ROI එකක් නෑ කියලා අතැරියනම් මම තවම ජොබ් එකක් කරනවා වෙන්නත් තිබුනා.
    ------ Post added on Feb 6, 2026 at 10:14 PM
     
    • Like
    Reactions: IndrajithGamage

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Import restrictions ain kalata passe car import business ekaka invest kala..

    Hithuwata wada hoda profits thiye

    මගේ ඊලග බිස්නස් එක මේක. මේ අවුරුද්දේ පටන් ගන්නවා.
    2014 ඉදන් පටන් ගන්න ට්‍රයි කලේ.
    නමුත් 2026 තමයි පටන් ගන්නේ.
    දැනුම තිබ්බට බෑ බිස්නස් කරන්න සල්ලිත් ඕනනේ. සල්ලි නැත්තන් ලෝන් එකක් දාන්න දේපල වත්කමක් ඕනා.
    ඒත් නැත්තන් ඉන්වෙස්ට්මන්ට් එකක් ඕනා.

    බිස්නස් එක රෙජිස්ටර් කරා.
    DMT රෙජිස්ටර් කරනවා ලගදිම.
    වාහන දාන්න ප්ලේස් එකත් හරි.
    වාහන දෙක තුනක් දාන්න සල්ලි ලෝන් එකකින් ලැබෙනවා.
    තව 5ක් තියන්න ඉඩ තියෙන නිසා ඉන්වෙස්ට්මන්ට් එකක් ආවොත් සෙට් කරගන්නවා. කාගේවත් පස්සෙන් යන්නේ නෑ වැඩේ පටන්ගත්තට පස්සේ කට්ටිය වාහන වලට මුදල් යොදවන්න එයි. නාවත් මට මේ ඇති.
     
    • Love
    Reactions: Bitter Truth

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    ඔබතුමා බාලාපොරොත්තු උන මුදල් ප්‍රමාණය ආයෝජනය කරන්න පුලුවන් අයට ඊට වඩා හොද ආයෝජනය ක්‍රම තිබුන නිසා තමයි ආයෝජකයින් ආවේ නැත්තෙ.

    සරලව කිව්වොත් ඔයා ලක්ෂ 200 ආයෝජනය කරලා මාසෙකට ලක්ෂ 5 ක් වගේ දෙන්න සැලසුම් කලේ.

    ඒත් ලක්ෂ දෙසීයක් හොයපු කෙනෙකුට ලක්ෂ පහක් සදහා එච්චර කැපකිරීමක් කරන්න අවශ්‍ය නෑ.

    ඔයා මේ වගේ කලා නම් ඊට වඩා සාර්ථක වෙන්න තිබුනා.

    ලක්ෂ 5 ඉන්වෙස්ට් කරලා මාසෙට රුපියල් 10 000 වගේ රිටන් එක දෙන්න.

    මේ වගේ සාමජිකයන් සංඛ්‍යාව වැඩි කලා නම් ඔයා ලක්ෂ 200 ට ලක්ෂ 500 ක් හොයලා. අර මිනිස්සු මාසිකව කීයක් හරි හොයාගෙන.

    ස්මාට් වෙන්න ඕනේ බිස්නස් කරන කොට.

    තේරුණා ද. මට කම්මැලි නිසා කෙටුවෙ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,204
    45,057
    113
    මගේ ඊලග බිස්නස් එක මේක. මේ අවුරුද්දේ පටන් ගන්නවා.
    2014 ඉදන් පටන් ගන්න ට්‍රයි කලේ.
    නමුත් 2026 තමයි පටන් ගන්නේ.
    දැනුම තිබ්බට බෑ බිස්නස් කරන්න සල්ලිත් ඕනනේ. සල්ලි නැත්තන් ලෝන් එකක් දාන්න දේපල වත්කමක් ඕනා.
    ඒත් නැත්තන් ඉන්වෙස්ට්මන්ට් එකක් ඕනා.

    බිස්නස් එක රෙජිස්ටර් කරා.
    DMT රෙජිස්ටර් කරනවා ලගදිම.
    වාහන දාන්න ප්ලේස් එකත් හරි.
    වාහන දෙක තුනක් දාන්න සල්ලි ලෝන් එකකින් ලැබෙනවා.
    තව 5ක් තියන්න ඉඩ තියෙන නිසා ඉන්වෙස්ට්මන්ට් එකක් ආවොත් සෙට් කරගන්නවා. කාගේවත් පස්සෙන් යන්නේ නෑ වැඩේ පටන්ගත්තට පස්සේ කට්ටිය වාහන වලට මුදල් යොදවන්න එයි. නාවත් මට මේ ඇති.

    උඹ ලී වැඩ බිස්නස් ඵකකුත් කරා නේද.. දියුණු වෙන්න හෙනම ගේමක් දෙන ඵකෙක් වගේ.. ඵළ ඵළ..good luck..🙂👍
     
    • Like
    Reactions: XibitZ