Investments/Small Businesses 2021

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මේ තියෙන තත්වේ එක්ක ඉස්සරහට middle class අයට කරන්න පුලුවන් investments/Side Businesses මොනාද කියලා කතා කරමු. කොච්චර හොඳ salary එකක් හම්බුනත් එක income එකක් විතරක් තියෙන එක සෑහෙන්න risk එකක් වෙයි ඉස්සරහට.

    01 මට හිතෙන විදිහට rent space එකක් තියෙන එක සෑහෙන්න වටිනවා.
    *ටිකක් ලොකු investment එකක් කරන්න වෙනවා. නමුත් stable.

    02 ඉඩමක් ගන්න එක
    *විකුනගන්න ගියාම අමාරුයි. ටිකක් ලොකු investment එකක් කරන්න වෙනවා.

    03 Forex/Binary
    *ඉගෙනගන්න time එකක් යනවා. ලංකාවේ නීතියෙන් නම් තහනම් කරලා තියෙන්නේ

    04. Cooking and Baking Online Shop එකක්
    Wife Job එකක් කරන්නේ නැත්තම් හොඳට උයන්න පුලුවන් නම් මේක කරලා බලන්න පුලුවන්. Uber eats/Pickme foods තියෙන නිසා ලෙසී main towns වලට ලඟ නම් ඉන්නේ

    05. Dropshipping
    හැම එකාම මේ දවල්වල කතාකරන සීන් එකක්, නමුත් හොඳ income එකකට යන්න පුලුවන්ද කියලා not sure

    මේ ටික තමා මට set උනේ.. උඹලාගේ අදහස් comment කරමු.
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Mona wasangathaya awath kana bona dewal wala market eka nathi wenne nehe. So agriculture
    ඒත් මචන් අතරමැදියෙක් හරහානේ කරන්න වෙන්නේ, ඒක නිසා පාඩු නැද්ද?