Invisible folder ekak hadamu......

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    1. ඉස්සල්ලාම සාමාන්‍ය ක්‍රමය‍ට new folder එකක් හදාගන්න.

    2. ඉන්පසු ඒක rename ලකුණුකොට ALT ඔබාගෙන 0160 NUN pad එකේ ගහන්න.Enter එබු පසු
    ඔබට පහත දැක්වෙන ලෙස දිස්වෙයි....

    folder 1.JPG


    ඉන්පසු right click>properties>Customize>Change Icon එක පහත දැක්වෙන අයිකන් එකට වෙනස්කර ගන්න...
    folder 2.JPG

    දැන් හැදෙන folder එක කාටවත් බලන්න බෑ. එකට කොපි කරපුවා බලන්න පුළුවන් ඔයාල‍‍ට විතරයි.....

    ඔයාලට වැඩක් උනා කියලා හිතෙනවා නම් රෙප් එකක් දීලාම යන්න.....

    :D:D:D:D