මචන්ලා අපි JAVA වලින් develop කරපු web-Based ,Invoice & Stock Management System එකක් හදලා තියෙනවා. දැනට අපි Clients ලා 11 කට system 1 දාල තියෙන්නේ. 

* Records Invoice transactions
* Manages stock/item and handle item pricing
* Supplier & Customer detail management
* Manages item returns
* Discount and offers management
* Reports to analyze sales
* Data backup/restore feature
* Designed to be very easy to use for day-to-day operation
* System implementation, user training and system support with client visits
Software with one year activation code
PC with 19'' monitor, 4GB RAM, 500GB hard drive, Core i3, UPS, Dot matrix printer.
මේ හැම feature එකක්ම අපි system එකත් එක්ක දෙනවා. මේ හැම දෙයක්ම ඔයාලගේ business එකට match වෙන විදියට customize කරලා දෙනවා.
අපිට business සෙට් කරලා දෙන කාවවත් අපි අමතක කරන්නේ නැ. business සෙට් කරන හැම කෙනාටම අපි 5% commission එකකුත් දෙනවා.
වැඩි විස්තර ඕනේ නම් PM එකක් දානු මැනවි..

video ekak ehema nadda 