- IObit Advanced System Care PRO + Keys නවතම සංස්කරණය -

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    - IObit Advanced System Care PRO + Keys නවතම සංස්කරණය -


    IObit Advanced System Care PRO 8.4.0.811


    rN60bGX.png




    බලමු අලුත්ම වර්ශන් එකේ මොනාද තියෙන්නේ කියලා :cool:


    ස්කෑන් වෙන හා අප්ඩේට් පිළිබඳ රාජකාරි උඹලට කොටන්නේ නැතුව ස්ව්‍යන්ක්‍රීයව කරගත හැකි වීම :D


    ඇරෝ හා කොම්පීටලේ ස්ලොව් වෙන ඇප් තියේ නම් ඒවාද නැත්තම් ඒවාට අදාල
    සියලුම දේවල් ස්කෑන් වී වේගය වැඩ කටයුතු පහසුවෙන් කරගන්න උදව් වෙනවා ;)

    කරන වැඩ ටික මේ මෘදුකාංගයේ ඉක්මනටම කරගන්න පුලුවන් :yes:

    අතිරේක අරාක්ශාවක් ලෙසද පාවිච්චි කරන්න පුලුවන් වෛරස්ගාඩ් උන්නාන්සේ හැරුනු කොට :rofl:


    4realtorrentz.com-2015-11-06-22-53-40-837.jpg



    4realtorrentz.com-2015-11-06-22-54-03-055.jpg


    දැන් කොම්පීතලේට ඕක දාගන්න මහ ලොකු සීන් නෑ අන් පැක් කලා දාගත්තා :P

    මේකත් එක්කම ලස්සන Advance Performance ගැජමැටික් එහෙකුත් හම්බෙනවා :D

    මන් නම් ගොඩ කලේක ඉඳන් පාවිච්චි කරනවා :love:

    විශේශේ තියෙන්නේ මේකේ ලයිශන් කී ටිකත් තියනවා මන් නම් දාගත්තා වැඩ අනිත්
    අයට කොහොම වෙයිද දන්නෑ බලමු :yes:







    https://torcache.net/torrent/DE5DBA82518483CB0632A78F5627BD704F2693FA.torrent?title=[kat.cr]iobit.advanced.system.care.pro.8.4.0.811.keys.4realtorrentz
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    IObit uninstaller නම් use කරනවා බං.ඒකෙන් files delete කරන්න පුළුවන් recovery කරන්න බැරි වෙන්න.+++

    ඔව් බන් ඒකෙන් මුලු ජාතකේම නැති කරලා දාන්නේ සොෆ්ට්වෙයා එක ඉතින් කුඩු :D


     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    thanks මචන්.
    install කරන්න කම්මැලි බන්. ඇවිල්ලා install කරලා දිපාන්කෝ. :P