Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IOC එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුටින් රුපියල් එකකට තෙල් දුන්නත් මෙහෙ තෙල් 470යි.

ඩොලරය රුපියල උනත්, සිමෙන්චි කොට්ටෙ 3000යි.

ඔන්න ඔහොම ටික ටික කම්පනා කරගන එන්න මල්ලි.

පුලුවන් කම තිබ්බත් කරන්නේ නැ

අනිත් අතට අලුත් උන් ඇවිත් , රනිලා වැවිත්, මේක පොඩ්ඩක් හරි විසදුවොත් ඔය පූට්ටුවේ අයිතිකාර උන්ට තැනක් තියෙයිද

හොරු හොරු කියනවා අල්ලන්න බලය දෙන්න කියනව,අල්ලනවා කියනව, බලය ගත්තම හිටිය කිව්ව හොරු නැ.

පොදුප්රවාහනය ශක්තිමත් කරන්න ඔනා කියනවා, අව දවසේ ඉදලා හයිවේ ගහනව විතරයි, රේල් පාරවල් තියනවදවත් දන්නේ නැ.

තෙල් ප්රශ්නේ, තෙල් අර්බුධේ කියනවා, එයාල කොලොන්නවෙන් නරහෙන්පිටින් ගහගන්නවා.

විදුලි ප්රශ්නේ ,විදුලි අර්බුධේ කිව්වට එයාල කරුවලේ ඉන්නවද?

කොටින්ම සහ රටේ මිනිස්සුන්ට තියන ඔය ප්රශ්නේ අහවල් අයට නෑ බන්.

එයාලට ඒක ඉන්ෆොර්මශන් එකක් (නිවුස් එකක් ) විතරයි.

අපිට නොපෙනන බැරියර් එකක්, අපිට නොපෙනෙන වැඩපිලිවෙලක්, ප්රොග්රෑම් එකක් යනවා මම හිතන්නෙ.

ඒක මොකක්ද කියල එලියට එන්නෙ , ඒක කරේ කවුද, කවුරුන්ද කියලා එලියට එන්න තව කල් යනවා.

සමහර විට එතකොට අපි මීට වඩා අසරන වෙලා ඉදී.

ඉස්සර හයිබ්රිඩ් කාර් එකක් වගේ ගියොත් එකෙක් දෙන්නෙක් බලයි, දැන් පරන සී ටී 100 එකක් පාරේ දුවද්දි සෙනග බලන් ඉන්නවා.

ඔය අසරන කම තව පහලට ආවොත් ?

මේක නොවිසදෙන්නේ, පුදුම සහගත ලෙස මුන්/ගොඨා තවම මෙක අල්ලගන ඉන්නෙ අවුරුදුගානක් තිස්සෙ මහජනතාව ගැන උන් හොදට දන්න නිසා.තෙල් නැතිවෙද්දි , බඩුමිල වැඩිවෙද්දි ගෙදර පල කිව්වට තෙල් දුන්නම මීයට පිම්බා වගේ ඉන්නබව උන් දන්නවා.

ඔක කියවගත්තේ පුල්ලි කොටියා කල් ඇතුවම.

කතාකරපන් මිනිස්සු එක්ක, රටේ ප්රශ්න ගැන නෙවෙයි. උන්ගේ පොඩි ප්රශ්නයක් ගැන.

කියල බලපන් තිරසාර (ඉස්තීරව )විසදුමක්.

අහගන ඉන්නවද කියලා.

[QUOTE="shamil45, post: 27912520, member: 559278"] [SIZE=4]පුටින් රුපියල් එකකට තෙල් දුන්නත් මෙහෙ තෙල් 470යි. ඩොලරය රුපියල උනත්, සිමෙන්චි කොට්ටෙ 3000යි. ඔන්න ඔහොම ටික ටික කම්පනා කරගන එන්න මල්ලි. පුලුවන් කම තිබ්බත් කරන්නේ නැ[/SIZE] අනිත් අතට අලුත් උන් ඇවිත් , රනිලා වැවිත්, මේක පොඩ්ඩක් හරි විසදුවොත් ඔය පූට්ටුවේ අයිතිකාර උන්ට තැනක් තියෙයිද [SIZE=4]හොරු හොරු කියනවා අල්ලන්න බලය දෙන්න කියනව,අල්ලනවා කියනව, බලය ගත්තම හිටිය කිව්ව හොරු නැ. පොදුප්රවාහනය ශක්තිමත් කරන්න ඔනා කියනවා, අව දවසේ ඉදලා හයිවේ ගහනව විතරයි, රේල් පාරවල් තියනවදවත් දන්නේ නැ. තෙල් ප්රශ්නේ, තෙල් අර්බුධේ කියනවා, එයාල කොලොන්නවෙන් නරහෙන්පිටින් ගහගන්නවා. විදුලි ප්රශ්නේ ,විදුලි අර්බුධේ කිව්වට එයාල කරුවලේ ඉන්නවද? කොටින්ම සහ රටේ මිනිස්සුන්ට තියන ඔය ප්රශ්නේ අහවල් අයට නෑ බන්. එයාලට ඒක ඉන්ෆොර්මශන් එකක් (නිවුස් එකක් ) විතරයි. අපිට නොපෙනන බැරියර් එකක්, අපිට නොපෙනෙන වැඩපිලිවෙලක්, ප්රොග්රෑම් එකක් යනවා මම හිතන්නෙ. ඒක මොකක්ද කියල එලියට එන්නෙ , ඒක කරේ කවුද, කවුරුන්ද කියලා එලියට එන්න තව කල් යනවා. සමහර විට එතකොට අපි මීට වඩා අසරන වෙලා ඉදී. ඉස්සර හයිබ්රිඩ් කාර් එකක් වගේ ගියොත් එකෙක් දෙන්නෙක් බලයි, දැන් පරන සී ටී 100 එකක් පාරේ දුවද්දි සෙනග බලන් ඉන්නවා. ඔය අසරන කම තව පහලට ආවොත් ? මේක නොවිසදෙන්නේ, පුදුම සහගත ලෙස මුන්/ගොඨා තවම මෙක අල්ලගන ඉන්නෙ අවුරුදුගානක් තිස්සෙ මහජනතාව ගැන උන් හොදට දන්න නිසා.තෙල් නැතිවෙද්දි , බඩුමිල වැඩිවෙද්දි ගෙදර පල කිව්වට තෙල් දුන්නම මීයට පිම්බා වගේ ඉන්නබව උන් දන්නවා. ඔක කියවගත්තේ පුල්ලි කොටියා කල් ඇතුවම. කතාකරපන් මිනිස්සු එක්ක, රටේ ප්රශ්න ගැන නෙවෙයි. උන්ගේ පොඩි ප්රශ්නයක් ගැන. කියල බලපන් තිරසාර (ඉස්තීරව )විසදුමක්. අහගන ඉන්නවද කියලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom