IOC fuel availability list

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,151
    19,813
    113
    Miami
    IOC එකෙන් දෙනව නේද ඊළඟ දවසට තෙල් එන ෂෙඩ් වල ලිස්ට් එකක්? 24 වෙනි ඉරිදා හෙවත් හෙට දිනය සඳහා අන්න ඒක හොයාගන්න නැද්ද
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    අයියෝ තොපිත් මදුරුවො වගේ. එකෙක් තලන්න එකෙක් එනවා වද දෙන්න
    උබ හදන්නේ ioc බවුසරයක් පෙරළලා තෙල් ගන්න නේද? මොනගලය
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,532
    15,926
    113
    111
    Gotham
    batman.com
    ගෙවල් පැත්තේ fuel group එකකට සෙට් වෙන්න. ඒවගෙ update යනවා නේ. දැන් ගොඩක් fuel station වල අයත් update දෙනව, එන්නේ මොනවද කියලා.
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    අද රෑම පෝලිමට සෙට් වෙන්න බැලුවේ බං. ඒකයි. හෙට පෝලිමට ගියොත් නම් ගහගන්න වෙන්නෙ නෑ
    බවුසර් එකක් පෙරලපංකෝ ත්‍රස්තවාදියා
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    ඔව් එහෙම තමා කරන්නේ. බයික් එකට දෙන ලීටර් 3 මදි දවස් දෙකකටත්
    උබ දැං ලප කොටාට කඩේ ගියේ එතකොට? ඇයි දැන් රනිල් හාමුගේ තෙල් ගහන්නේ?