IOC octane 93

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    එහෙම එකක් නෑ 92, 95 විතරයි තියෙන්නෙ ඔය යුරෝ 3 කියන එකත් 92.

    Carmart eken nan qwwa oka ගහපු එවුන්ගේ Leda වැඩි kyala 92ta wada

    වෙන්න පුළුවන් හැම additive එකක් ම හැම වාහනේටම හරියන්නෑනේ
     
    • Like
    Reactions: batwise

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    Kalin gahapu 95 liter 10k withara thiyanawa. Gewal gawa ioc eke thiyenne 93 kiwwa. Mix wenna gahuwoth awulak weida.
    IOC එකේ 93 කියල එකක් නෑ බන්

    https://www.lankaioc.com/wp-content...pecifications-Gasoline-Euro-3-92-Unleaded.pdf

    Euro 3 කියන්නෙත් 92 + additives

    wio2vunl.png

    95 required වාහනයක් නෙමෙයි නම් මික්ස් වුණා කියල අවුලක් නෑ

    Premio ekak.

    ඕකට නිකම් 92 ගහන්න Euro 3 ගැහුව කියල පාඩුවක් වෙනවා මිසක් ලාබයක් නෑ
    ------ Post added on May 1, 2022 at 4:39 PM
     
    • Like
    Reactions: batwise

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,646
    27,156
    113
    36
    Mirihana
    alis.alberta.ca
    IOC එකේ 93 කියල එකක් නෑ බන්

    https://www.lankaioc.com/wp-content...pecifications-Gasoline-Euro-3-92-Unleaded.pdf

    Euro 3 කියන්නෙත් 92 + additives

    wio2vunl.png

    95 required වාහනයක් නෙමෙයි නම් මික්ස් වුණා කියල අවුලක් නෑ

    ඕකට නිකම් 92 ගහන්න Euro 3 ගැහුව කියල පාඩුවක් වෙනවා මිසක් ලාබයක් නෑ
    ------ Post added on May 1, 2022 at 4:39 PM
    Digatama 95 gahuwe ban.