IOC vs Cepetco පෙට්‍රල්

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    උබලා වැරදිලාවත් IOC එකෙන් තෙල් ගහන්න එපා. මම කරන්නම දෙයක් නැතිව හදිස්සියේ ගැහුවා රත්මලානේදී IOC එකෙන්.Car එක අදින්නෙම නැහැ.මාරම වෙනසක් තිබුනා වාහනේ .කිසිම smooth ගතියක් නැහැ. මට හොදට දැනුනා තෙල් ගහපු ගමන් තමයි මේ case එක ආවේ කියලා.
    අද කොහොමහරි ආයේ තෙල් ගැහුවා ගල්කිස්සේ ceypetco එකෙන් .
    ආයෙත් වාහනේ ඉස්සෙල්ලා වගේම අදින්න ගත්තා smooth උනා.අනිවා indian උන් 92 කියල කියලා හොදටම බාල පෙට්‍රල් එකක් විකුනන්නේ. පුළුවන් තරම් තෙල් නොගහ ඉදහන් .බැරිමනම් ඊලග shed එකට යන්න විතරක් තෙල් ගහ ගන්න IOC ඇර option එකක් නැත්නම් .
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Ceypetco wathura kalawan diesel walata wada nam ioc xtramile diesel hodai. Cet
    Ypetco mala jarawa nisa mata common rail pompayak danna una yako.
    Aniwa.. Mu sure ekata use karanne 3rd class vehicle ekak wenna athi wagon R, maruti wage.. ewata ithin mona oil dammath case thamai... Audi ,benz, range rover wage 1st class vehicle walata IOC thamai
     
    • Like
    Reactions: IronRox

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උබලා වැරදිලාවත් IOC එකෙන් තෙල් ගහන්න එපා. මම කරන්නම දෙයක් නැතිව හදිස්සියේ ගැහුවා රත්මලානේදී IOC එකෙන්.Car එක අදින්නෙම නැහැ.මාරම වෙනසක් තිබුනා වාහනේ .කිසිම smooth ගතියක් නැහැ. මට හොදට දැනුනා තෙල් ගහපු ගමන් තමයි මේ case එක ආවේ කියලා.
    අද කොහොමහරි ආයේ තෙල් ගැහුවා ගල්කිස්සේ ceypetco එකෙන් .
    ආයෙත් වාහනේ ඉස්සෙල්ලා වගේම අදින්න ගත්තා smooth උනා.අනිවා indian උන් 92 කියල කියලා හොදටම බාල පෙට්‍රල් එකක් විකුනන්නේ. පුළුවන් තරම් තෙල් නොගහ ඉදහන් .බැරිමනම් ඊලග shed එකට යන්න විතරක් තෙල් ගහ ගන්න IOC ඇර option එකක් නැත්නම් .

    ow bn oya kathawnm aththa matath wela tynwa bn
     
    • Like
    Reactions: IronRox and batwise

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    IOC එවුන් පට්ට හොරු, අපේ ගෙවල් ලග තියෙන Ceypetco එකේ 95 oct නෑ, කොහෙහරි ගියාම Ceypetco එකකින්ම තෙල් ගහගෙන එනවා. ජිවිතේට IOCනම් යන්නේ නෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    මමනං ioc යන්නෙ නෑ. ගාණත් වැඩියි.

    අනික අලුත් වාහන වල ඔක්ටේන් දෙකක පෙට්‍රල් කලවම් උණාම ප්‍රශ්න වෙනව. සමහර වෙලාවට චෙක් එන්ජින් එහෙමත් පත්තුවෙනව (95,92 කලවම් උණාම).
    Ioc, ceypetco වල ඔක්ටේන් වෙනසක් තියෙනවනං ඔය දෙක කලවම් උණාමත් ප්‍රශ්න වෙන්න පුලුවන්. ඒ හින්ද එක තැනකින් ගහනඑක තමා හොඳ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    IOC එකකට යන්නේ වාහනේ තෙල් නැතිවෙන්න ඔන්න මෙන්න අනාථ ලෙවල් එකටම වැටුනොත් විතරයි
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    IOC උන් attention දෙන්නේ උන්ගේ ප්‍රිමියම් රේන්ජ එකට වීතරයි..උන්ට විකුනනන් ඕනෙත් ඒවා විතරයි ඒ නිසා 92 කවදාවත් ioc යන් එපා