උබලා වැරදිලාවත් IOC එකෙන් තෙල් ගහන්න එපා. මම කරන්නම දෙයක් නැතිව හදිස්සියේ ගැහුවා රත්මලානේදී IOC එකෙන්.Car එක අදින්නෙම නැහැ.මාරම වෙනසක් තිබුනා වාහනේ .කිසිම smooth ගතියක් නැහැ. මට හොදට දැනුනා තෙල් ගහපු ගමන් තමයි මේ case එක ආවේ කියලා.
අද කොහොමහරි ආයේ තෙල් ගැහුවා ගල්කිස්සේ ceypetco එකෙන් .
ආයෙත් වාහනේ ඉස්සෙල්ලා වගේම අදින්න ගත්තා smooth උනා.අනිවා indian උන් 92 කියල කියලා හොදටම බාල පෙට්රල් එකක් විකුනන්නේ. පුළුවන් තරම් තෙල් නොගහ ඉදහන් .බැරිමනම් ඊලග shed එකට යන්න විතරක් තෙල් ගහ ගන්න IOC ඇර option එකක් නැත්නම් .

Bump