ටිපක් වගේ ගියොත් විතරයි ioc යන්නේ
Big Cass Well-known member Jun 15, 2018 3,458 4,793 113 Jan 22, 2021 #21 ටිපක් වගේ ගියොත් විතරයි ioc යන්නේ Reactions: IronRox
Hyaenidae Well-known member Apr 8, 2015 52,868 2 54,538 113 Jan 22, 2021 #22 firerix said: IOC උන් attention දෙන්නේ උන්ගේ ප්‍රිමියම් රේන්ජ එකට වීතරයි..උන්ට විකුනනන් ඕනෙත් ඒවා විතරයි ඒ නිසා 92 කවදාවත් ioc යන් එපා Click to expand... Civic Turbo එකකට IOC එකෙන් ප්‍රිමියම් ගහල නොක් කරන්න ගත්ත කි.මී. 20 යන්න කලින් Reactions: IronRox
firerix said: IOC උන් attention දෙන්නේ උන්ගේ ප්‍රිමියම් රේන්ජ එකට වීතරයි..උන්ට විකුනනන් ඕනෙත් ඒවා විතරයි ඒ නිසා 92 කවදාවත් ioc යන් එපා Click to expand... Civic Turbo එකකට IOC එකෙන් ප්‍රිමියම් ගහල නොක් කරන්න ගත්ත කි.මී. 20 යන්න කලින්
san2d3 Well-known member Jan 1, 2010 7,651 3,372 113 Bandarawela Jan 22, 2021 #23 මෙහේ නම් දෙමලු ටිකකුයි පුරුදු වෙච්ච වීල් ටිකකුයි විතරයි ඕකෙන් ගහන්නේ. ෂෙඩ් එකත් රීම් එකෙන් යන්නේ. pump 4ටම ගහන්න 2යි. එත් වහන්නෙත් නැ . Reactions: IronRox
මෙහේ නම් දෙමලු ටිකකුයි පුරුදු වෙච්ච වීල් ටිකකුයි විතරයි ඕකෙන් ගහන්නේ. ෂෙඩ් එකත් රීම් එකෙන් යන්නේ. pump 4ටම ගහන්න 2යි. එත් වහන්නෙත් නැ .