IOC vs Cepetco පෙට්‍රල්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    IOC උන් attention දෙන්නේ උන්ගේ ප්‍රිමියම් රේන්ජ එකට වීතරයි..උන්ට විකුනනන් ඕනෙත් ඒවා විතරයි ඒ නිසා 92 කවදාවත් ioc යන් එපා

    Civic Turbo එකකට IOC එකෙන් ප්‍රිමියම් ගහල නොක් කරන්න ගත්ත කි.මී. 20 යන්න කලින්
     
    • Like
    Reactions: IronRox

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මෙහේ නම් දෙමලු ටිකකුයි පුරුදු වෙච්ච වීල් ටිකකුයි විතරයි ඕකෙන් ගහන්නේ. ෂෙඩ් එකත් රීම් එකෙන් යන්නේ. pump 4ටම ගහන්න 2යි. එත් වහන්නෙත් නැ .
     
    • Like
    Reactions: IronRox