iOS 10 Beta දාගන්නේ මෙහෙමයි iPhone, iPad, iPod

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    iOS 10 Beta දාගන්නේ මෙහෙමයි iPhone, iPad, iPod



    ගොඩක් දෙනෙක් iOS 10 දැකලා ඊයේ ඉදන් අපෙන් අහලා තිබ්බා මේක කොහොමද දාගන්නේ කියලා නමුත් අපි මේක ගැන post එකක් නොදැනීමට හේතුව තාම iOS 10 Developer Beta තත්වයේ පවතින නිසා, ඒ කියන්නේ iOS 10 Developer Beta සම්බන්දව අපිට කිසිම වගකීමක් දෙන්න බැහැ එත් ගොඩ දෙනෙක් අහන නිසා කියලා දෙන්නම් කරන හැටි, අපි මේක හැමතිස්සෙම Personal පාවිචිචි කරන iPhone, iPad, iPod එකට දාන්න නම් කොහොමත්ම recommend කරන්නේ නැහැ මොකද තාම මේක Public Beta එකක් වත් නොවන නිසා, අන්න එක නිසා වැඩිපුර පාවිචිචි කරන එකක් හරි iPod එකක් වගේ තියනවනම් විතරක් දාලා බලන්න කියලයි අපි recommend කරන්නේ.
    මේක ක්‍රම කීපයකට කරන්න පුළුවන්


    • එකක් iTunes මාර්ගයෙන් (Developer Account එකකින් )
    • අනිත් එක Third Party site එකකින් IPSW එක download කරලා (Through iTunes)
    • නැත්නම් Apple Singed Profile එකකින් (Through WiFi)

    මෙතනින් ලේසිම එක වෙන්නේ WiFi වලින් කරන එක මොකද එතැනදී iTunes වත් Computer එකක් වත් ඕනේ වෙනෙනේ නැහැ
    ඔක්කොම කරන්න කලින් ඉස්සල්ල Device එක Backup කරගන්න iCloud එකට නැත්නම් PC එකට.



    දැන් මෙන්න මේ File එක download කරගන්න Download from Safari (මේකෙන් තමයි iOS 10 Apple server එකෙන් request කරන්නේ)

    File එක හරියට Download වෙලා open වුනා නම් මෙන්න මෙහෙම එකක් දැකගන්න පුළුවන් වෙයි





    එතැනදී මෙතන තියනවා වගේ Install button එක tap කරන්න.
    ඊටපස්සේ Device එක restart වෙන්න අහයි එතැනදී restart එක tap කරන්න.


    Restart වුනාට පස්සේ Settings > General > Software Update ගියහම මෙහෙම පෙන්නයි.




    ඔතනදි සාමාන්‍ය විදිහට Install now දෙන්න ඊටපස්සේ iOS 10 සාමාන්‍ය විදිහට install වෙයි. මොනවහරි ප්‍රශ්නෙයක් දැනගන්න තියනවනම් අපේ Facebook page එකට message එකක් දාන්න පැය 24ක් ඇතුලත අපේ team එකේ කවුරු හරි කෙනෙක් උදුව් කරයි. Click For our Facebook

    Warning!
    Do
    it at your own risk.

    Apple තවම iOS 10 developers ලට පමණක් release කරලා තියන නිසා Install/Use ප්‍රශ්නක් වුනොත් එහි වගකීම ඔබ විසින්ම දැරිය යුතුයි.


    Source Apple SL : http://www.applesl.com/how-to-install-ios-10-beta-sinhala/
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    tfs bro
    thama jailbreak karannavath danne nathi mata beta versions daganna bayay ubath warn karapu hinda official release venakam imu

    ow ow machan awshya nathnam hadissi wenna epa methanath kiyala tiyanawa September ei eka nisa inna iwasala :D