IOS 13.2 updates

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    connect karama popup una ban hutaaa
    600 MB ගානක් ආවේ මතක හැටියට
    ලැප් එකෙන් අප්ඩෙට් කරද්දි ෆුල් රොම් එකම ඩවුල්ට් කරනවා ඇති ..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    600 MB ගානක් ආවේ මතක හැටියට
    ලැප් එකෙන් අප්ඩෙට් කරද්දි ෆුල් රොම් එකම ඩවුල්ට් කරනවා ඇති ..

    :yes::yes:

    එහෙම උන මන් හිතුවෙ හෝලා කියල වැටෙද්දි රිසෙට් වෙලා කියල
    කෝඩ් එක ගහල ගියාම ඔක්කොම තිබ්බ අව්ලක් නැ

    කලාතුරකින් වත් ගහන්න ඕන හදිස්සියක් වෙලා ලොක් උනොත් ඕපන් කර ගන්න :)
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.
    mage 6S ekata kela una ban. display eka pupurala thibbe. bima watila sathiyak withara hondata thibba. eye ude baladdi screen eka gray color wela thibba. ehemma display eka off una.

    ita kalin sathiye wetila finger print eka weda nathuwa giya. :/

    dan okkoma iwarai. cl kalama 2 parak ring yanawa ( fon ekath 2 parak withara vibrate wenawa) ita passe automatic cut wenawa.

    display ekak dala battry ekak dala ganna kiyak yanawada?? :(
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සුදු පුතා;24885738 said:
    mage 6S ekata kela una ban. display eka pupurala thibbe. bima watila sathiyak withara hondata thibba. eye ude baladdi screen eka gray color wela thibba. ehemma display eka off una.

    ita kalin sathiye wetila finger print eka weda nathuwa giya. :/

    dan okkoma iwarai. cl kalama 2 parak ring yanawa ( fon ekath 2 parak withara vibrate wenawa) ita passe automatic cut wenawa.

    display ekak dala battry ekak dala ganna kiyak yanawada?? :(

    අලුත් එකක් ගනින් පොන්ස්. රු 25000 කට වගේ අයිෆෝන් කබලට වඩා හොඳ එකක් ගන්න පුළුවන්. ඇස් අරල පොඩ්ඩක් වටව්පිට බලපන්
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.
    අලුත් එකක් ගනින් පොන්ස්. රු 25000 කට වගේ අයිෆෝන් කබලට වඩා හොඳ එකක් ගන්න පුළුවන්. ඇස් අරල පොඩ්ඩක් වටව්පිට බලපන්

    :lol: උබ මොකද්ද යුස් කරන්නේ? iPhone එකක් යුස් කරපු එකෙක් කියන කතාවක් නෙමෙයි උබ ඔය කිවේ..