JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,695
    13,243
    113
    iOS 26 14 Pro වලට අප්ඩේට් කරපු උන් ඉන්නවද කලුවනෙ.. මොකො තත්වෙ.. ඔවුලක් නැද්ද :rolleyes::rolleyes:

    බැටරි එහෙම හුටුස් ගාලා බහිනවද? ඩිස්ප්ලේ එකෙ හොල්මන් ඉරි යනවද
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    aulk na, whatsapp eke nm poddak aul chat ek udat scroll wenaw, update ekak ei ekat :baffled:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    අප්ඩේට් කරා. අවුලක් නෑ බං. බැට්‍රි වෙනදා වගේම තමයි.
    16 pro
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,380
    4,728
    113
    15 Pro max updated.

    UI eka chora, but I feel like the battery life is improved after the update. Also I had some problems with Sony XM4 Headphone (Auto switch between multiple apple devices), that is sorted after the update.