iOS 13 butt f*cked android

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අපි එදා කලෙත් ඇපල් ගැන.
    අද කතා කරන්නත් ඇපල් ගැන.
    අපිට අරින්න අපු උන්මනේ ඇරෙගෙන ගියේ මෙච්චර කල්

    ඔව් ජෙප්පො නේ.සදා වහල්ලු.ඒක නෙමේ කැට හොල්ලලද අයිපෝන් ඵක ගත්තේ?අව්වෙ කට්ට කාල කාල ෆෝන් ඵකක් ගත්තම ඔහොම තමා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,483
    23,752
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇයි මචන්ලා උබලට කැමති දෙයක් පාව්ච්චි කරලා නිවීසැනසිල්ලෙ ඉන්න බැරි? :angry:

    උබලා ඇත්තටම Tech Enthusiastsලා නෙමෙයි එහෙන් මෙහෙන් දෙයක් අතගාපු ගොබ්බයෝ. :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    ඇයි මචන්ලා උබලට කැමති දෙයක් පාව්ච්චි කරලා නිවීසැනසිල්ලෙ ඉන්න බැරි? :angry:

    උබලා ඇත්තටම Tech Enthusiastsලා නෙමෙයි එහෙන් මෙහෙන් දෙයක් අතගාපු ගොබ්බයෝ. :lol:

    Meka asse thamai loke inna smart ma tech genius la inne.

    Owa hadapu ewunwath danne nethuwa athi meke inna ewun danna tharam.