iOS 13 released

netnet

Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    pi1wQGo.jpg
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    mage hondata wada karapu app ekak wada karan ne crash wenawa :dull::baffled:

    :lol::rofl:

    Oya Podi podi avul un hadala evanava tika davasakin 13.1 kiyala ey poddak ivasala hitapan oka pavichchi karanakota ena adupadu un hadala evanava.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    Apple SE:
    6S එකේ තිබ්බ 3D touch එකත් Long press touch එකක් විදියට SE එකට ඇවිත් තියෙනව.
    Short Cut එහෙ මෙහේ ගෙනියන්න පුලුවන් podi circle එක ටිකක් විතර Delay එකක් තියෙනව... කනිල්ට වඩා Slow නිසා මගේ ඇඟිලි speed phone එකට වඩා දැන්.
    Sinhala Keyboard එක Default එනව. හැබැයි හෙලකුරු එක්ක බැලුවම පොඩි වෙනසක් තියෙනව අකුරු ටයිප් කරද්දි පො මෝ වගේ අකුරු වලට ‍ෙ මුලින් ගහපු එක දැන් අකුර මුලින් ගහල කොම්බුව ගහන්න ඕන.
    Battery Saving හොඳයි.
    හෙනම Speed එකෙන් Apps Open වෙනව. පට්ට Smooth දැන්.
    මල කරදරයක් වෙලා තිබ්බ Volume අඩු වැඩි කරද්දි Display එකම වැහෙන්න එන කොටුව පොඩි කරල පැත්තකට දාල තියෙනව. දැන් පට්ට.
    Gallery එකේ Default එන Photo Editing Tool එක සුපිරි.
    Dark Theme එක සුපිරි ලස්සනයි.
    මොකෙක් හරි SMS එකකින් Link එකක් එව්වොත් Long Press එකේදි ඒ Web එකේ Preview එක පෙන්නනව එතනම. අමුතුවෙන් Browser එකට යන්න ඕන නෑ. ඒක නම් පට්ටම පට්ට.
    Safari එකේ Websites දැන් Load වෙනව බස බස ගාල. Chrome එකට වඩා දැන් Speed. හැබැයි ඉතින් Chrome ම තමයි පාවිච්චි කරන්නෙ.. පුරුද්ද නිසා.
    Gallery එකේ Video Editor එකත් සුපිරි. අමුතුවෙන් Edit කරන්න කිසිම Software එකක් ඕන නෑ..

    කොටින්ම කියනව නම් මට Apple එපා වෙලා තිබුනෙ දැන් මාසෙකට විතර කලින්. දැන් ආයෙ ලොවෙත් Apple වලින් අයින් වෙන්නෙ නෑ. iPhone 11 Pro එකක් ගන්න හිත හිත ඉන්නව credit කාඩ් එකට ගෙවන්න... ආවම Prices බලල තීරනේ කරනව...
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,233
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    :cool::cool::cool:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Podi Podi App Crash wagayak nam tinawa Iphone x eke
    aluthen Portrait mode ekata enawa kiyapu High Key Lightning effect eka X ekata enne na. E unata site eke tinawa. :(:(

    highkeymonoios13photos-800x765.jpg
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    ඔපීසියේ වයිෆයි එකෙන් බාන්න පටන්ගත්තා, කොච්චර ස්පීඩ් ද කියනවනම් එස්ටිමේටඩ් ඩවුන්ලෝඩ් ටයිම් එක පැය තුනක්. මට බෑ සාන්ත..

    ow ehema pennuwata maximun 45min walin DL wela install wenawa....
    :):):):):):):):):):):)