මචන්ලා මගේ iPhone 5c එක F/U වෙනද දාලා තියන්නේ තව දවස් ගානක් යයි එකට. 3-10 days කියලා තමයි සෙලර් කිව්වේ. ලෝකඩ් නෙට්වර්ක් එක තමයි UK Vodafone. iOS 7.1 එක R-sim 9 වලින් අන්ලොක් වෙන්නේ නැහැ.මොකද UK නෙට්වර්ක් එකක් නිසා වෙනද ඇති. UK vodafone 5c එකක් අන්ලොක් කරන r-Sim සිම් එකක් තියනවා නම් මට කියපල්ලා. මට ඕනේ මේකඇක්ටිව් කරගන්ඩ විතරයි මොකද F/U වෙනද දාලා තියන නිසා. ඇක්ටිව් කරලා දෙනවට මම ගානක් දෙන්නම්. මට R-sim එක ඕනේ නැහැ, පොඩ්ඩක් අරන් ඇක්ටිව් කරගන්ඩ විතරයි ඕනේ.මම නාවල ඉන්නේ. ළඟ පාත තියන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපල්ලා. එහෙමත් නැත්තම් iOS 7.1 Sim activation bypass (iCloud lock nemei just sim activation) කරන්ඩ පුළුවන් නම් ඒක කියපල්ලා. තැන්ක්යූ වේවා මචන්ලා!!
Last edited:

