මචන්ලා මන් අද උබලට කියලා දෙන්න යන්නේ iphone network lock අයට ඒක ඉතා ලේසියෙන් අන්ලොක් කරගන්න විදිහ RSIM-10 වලින්.
නොදන්න අය සදහා..බොරුවට ඔය අන්ලොක් කරන උන්ට ලොකු ගානවල් දීලා අන්ලොක් කර ගන්න ඕනේ නෑ.පොඩි සීන් එකක් තියෙන්නේ..
Support R-SIM10 for iPhone 6P,6,5S,5C,5,4S / iOS 8 - 8.4
To Buy - http://www.ebay.com/itm/for-iPhone-...164?pt=LH_DefaultDomain_0&hash=item2a539891d4
මේක තමා ඔය කියන ගැජට් එක
ඕන නෙට්වක් එකකට වැඩ
කරන්න තියෙන්නේ මෙච්චරයි..
1. අපි ගාව තියෙන සිම් එක මේ ගැජට් එකත් එක්ක එකට තියලා ෆොන් එකේ සිම් එක දාන්න තියෙන තැනට දාන්න තියෙන්නේ.
2.එතකොට ලෝකේ තියෙන ඔක්කොම වගේ නෙට්වර්ක් පෙන්නනවා.
3.තෝරගන්න තමන්ගේ ෆොන් එක ලොක් නෙට්වර්ක් එක.
4.ෆොන් මොඩල් එක තෝරගන්න.
5.අන්තිමට ඔකේ එන දෙවනි එක තොරගන්න.
එච්චරයි. Accept කරන්න එන අන්තිම step එකට.ෆොන් එක ඕෆ් කරලා ඔන් කරන්න.ඔයාට පෙනෙයි සිග්නල් එනවා නිකන්ම.
නොතේරුනු අයට - https://www.youtube.com/watch?v=KC_7MpD0MbA
4G not working
මේ සයිට් එකෙන් ෆුලි ජෙනුයින් විදියට ෆැක්ටරි අන්ලොක් කරගන්න පුලුවන්ලු..මමනම් ට්‍රයි කරලා නෑ නමුත් රිවිව් නම් හොදට තියෙනවා.රිස්ක් එක ඔයාලා අතේ.
https://www.officialiphoneunlock.co.uk/

Last edited:

Habai clean ESN wenna one blacklist nathuwa.