iOS 8.2 is here!

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    iphone 6 eka kethai ban and loku wedi, nettan mam gannawa.
    6s eka enakan inne.

    ඇයි තෝ හිතුවද උඹ design එකට අකමැති හින්ද Apple එකෙන් iP6s එක පොඩි කරලා දෙයි කියල :lol:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Thota mona iOS da Ponnayo?
    Lollipop eka kate tiyagena nidaganin. :lol::lol::lol::lol::lol::lol::P

    Ridei™ :P
    Riduna™ :P
    NHSIUYf.png

    mama 2007 indala iPhone use karanne. langadi aragena foam wela newei.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    AnTuTu score went upto 44536 after update from 37830 in iOS 8.1.3

    :cool:

    Umbala kohenda mewa Ponnayo :P

    iOS 8.1.3 එක්ක processing core දෙකකුයි අමතර 1GB ram එකකුයි එන්න ඇති :lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    sira apple hodai..:yes::yes:

    :no::no:
    android root කරලා ඕන දෙයක් කරන්න පුලුවන්
    ඕනම app එකක් ඕනම තැනකින් අරගෙන install කරන්න පුලුවන්
    developer fee එක free (app free නම්) apple එකට 99$ ගෙවන්න ඕනේ අවුරුද්දට
    android දැන් optimize වෙනවා ටික ටික එතකොට Quad Core/1GB< වගේ තියෙන phone තවත් fast වෙනවා
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    :no::no:
    android root කරලා ඕන දෙයක් කරන්න පුලුවන්
    ඕනම app එකක් ඕනම තැනකින් අරගෙන install කරන්න පුලුවන්
    developer fee එක free (app free නම්) apple එකට 99$ ගෙවන්න ඕනේ අවුරුද්දට
    android දැන් optimize වෙනවා ටික ටික එතකොට Quad Core/1GB< වගේ තියෙන phone තවත් fast වෙනවා

    :lol: