IOS APP SUBSCRIPTION

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    IOS ඇප්ස් මම කරන්නෙත් නෑ අවුරුද්දට 100ක් ද කොහෙද ගන්නවා නේ
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    Apple support contact karala balanna. Mama renew wena dawase cancel karala eth charge una eka nan refund karala dunna
    Go to this link and follow the steps: https://support.apple.com/en-ca/HT204084
    මාර සීන් එක බන් මගේ පෝන් එකක් නෙමෙ අපේ අයිය කෙනෙක්ගෙ. APp AUto renewal එකක් ඇවිත් $89 ක් කැපිලා. දැන් Apple support යනකොට Security Questions අහනවා ඌට දීපු උත්තර මතක නෑ.මොකද කරන්න පුලුවන්? :growl: :growl: :growl:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මාර සීන් එක බන් මගේ පෝන් එකක් නෙමෙ අපේ අයිය කෙනෙක්ගෙ. APp AUto renewal එකක් ඇවිත් $89 ක් කැපිලා. දැන් Apple support යනකොට Security Questions අහනවා ඌට දීපු උත්තර මතක නෑ.මොකද කරන්න පුලුවන්? :growl: :growl: :growl:

    https://reportaproblem.apple.com/?s=6

    me link eken thama refund request eka danna ona habei
     
    • Like
    Reactions: pathaleiretta

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    මාර සීන් එක බන් මගේ පෝන් එකක් නෙමෙ අපේ අයිය කෙනෙක්ගෙ. APp AUto renewal එකක් ඇවිත් $89 ක් කැපිලා. දැන් Apple support යනකොට Security Questions අහනවා ඌට දීපු උත්තර මතක නෑ.මොකද කරන්න පුලුවන්? :growl: :growl: :growl:

    mokadda app eka?
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    mokadda app eka?
    දාල අයින් කරපු ඇප් එකක් බන්.
    Heat beat and home exercises $89
    Piano $ 9.9
    දෙකම පොඩි එකා දන්නෙ නැතුව ඉන්ස්ටෝල් කරපු දෙකක්. :P:P
     
    • Wow
    Reactions: manjulabw

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    දාල අයින් කරපු ඇප් එකක් බන්.
    Heat beat and home exercises $89
    Piano $ 9.9
    දෙකම පොඩි එකා දන්නෙ නැතුව ඉන්ස්ටෝල් කරපු දෙකක්. :P:P

    $89 kiyanne patta ganak subscription ekakata. Monthly da? Yearly ekak da?

    apple eke ewunta kiwwama refund karanawa. Eth payment eka una gaman kiyanna ona. Settings walata gihin check karanna wena active subscription thiyenawada kiyala. Renewal date ekata dawas 3k wage kalin cancel karanna nethnam charge wenawa.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    $89 kiyanne patta ganak subscription ekakata. Monthly da? Yearly ekak da?

    apple eke ewunta kiwwama refund karanawa. Eth payment eka una gaman kiyanna ona. Settings walata gihin check karanna wena active subscription thiyenawada kiyala.
    ow yearly. active tiyenawa me dekama apple support yanne
    1601835293669.png
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,725
    23,981
    113
    tracing Geo-location.. ... ...
    apple account eke wade hari giye nathnam bank ekata dispute form ekak dala balanna. security questions nam e account eken log wela inna phone eken wenas karanna puluwan da koheda. poddak try ekak dila balanna.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    apple support contact karanna bari nam bank ekata call ekak deela balanna transaction eka reverse karanna puluwanda kiyala.
    එහෙම කරන්න නම් ඩිස්පියුට් එකක් විදියට යන්න ඕන
    ඒ උනාට මම හිතන්නෙ නැහැ එහෙම කරගන්න පුලුවන් වෙයි කියලා, මොකද සාමාන්‍යෙන් ශොප් වල වැරැද්දකට නම් ඩිස්පියුට් එකක් ඕපන් කරන්න පුලුවන්, මේක එහෙමයි කියලා ඔප්පු කරනන බැහැනේ. කොයි එකටත් කතා කරලා බලපන්.

    2FA එනේබල් කරලා නං වෙබ් එකෙන් ගිහින් security questions රීසෙට් කරන්න පුලුවන් වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: pathaleiretta