Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
IOS Develope & MacBook Pro buying help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

iOS ඩිවලොප් කරනවා නම් 13 හරි 15 හරි මැක් බුක් ප්‍රෝ එකක් ගන්න එක හොදයි (සල්ලි ප්‍රශ්නයක් තියනවා නම් මැක් මිනි එකක් උනත් ඇති)

සාමාන්යෙන් i5 Cpu එකක් එක්ක 8GB RAM එක වැඩ කරගන්න ඇති ඒත් ඒවා පස්සෙ අප්ග්‍රේඩ් කරන්න බැහැ ඒක නිසා පුලුවන් නම් 16 GB එකක් ගන්න එක හොදයි

මැක් බුක් ප්‍රෝ වල SSD එන්නෙ පුලුවන් නම් 256 එකක් ගන්න 128GB එක ඉක්මනටම පිරෙනවා, External HDD එකක් වගේ තියනවා නම් 128 උනත් මේන්ටේන් කරගන්න පුලුවන්

Macbook සහ MacBook Air ගන්න එපා ඩිවලොප්මන්ට් කරන්න හිතාගෙන ඉන්නවා නම්

ලොකු ගානක් වියදම් කරන නිසා ලංකාවෙ වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන් තැනකින් ගන්න, පොඩි ලාබෙ බලලා පස්සෙ පසුතැවෙන්න වෙයිද දන්නෙ නැහැනේ. (පිටින් ගනිපු ඒවාට BT එකේ වොරන්ටි දෙනවද කියලා අහන්න පුලුවන් අනික පිටින් ගන්නවා නම් ශුවර් තැනකින් Sealed පැක් එකක් ගන්න, ඒත් මම නම් ඒක රෙකමන්ඩ් කරන්නෙ නැහැ, මම මෙතුවක් කාලෙකට සේරම දේවල් BT එකෙන් අරන් තියනවා කවදාවත් වොරන්ටි වත් ෆ්‍රී රීප්ලේස්මන්ට් වලදි අවුලක් වෙලා නැහැ)

Online Stores වලින් ලංකාවට ශිප් කරනවාද දනනෙ නැහැ, ඒත් ශිපින් කොස්ට් එකයි ටැක්ස් එකයි බැලුවම මෙහෙන් ගන්න එක ලොකු වෙනසක් වෙන එකක් නැහැ

Crack software තියනවා, ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්

ඒ වුනාට සරල ෆෝටෝ එඩිට් කරන්න එහෙම ඇප්ස් පොඩි ගනන් වලට ගන්න පුලුවන්, මම නම් කරලා තියෙන්නෙ එහෙමයි ඩොලර් 15ට 20ට තියන හොද ඇප් තියනවා සාමාන්‍ය වැඩ වලට යූස් කරන්න පුලුවන් ඒවා

iOS ඩිවලොප්මන්ල් වලට ඕන IDE සහ SDK ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් මැක් ඇපස්ටෝ එකෙන්

තමන් හදන ඇප් තමන්ගෙ ඩිවයිස් එකේ විතරක රන් කරන්න පුලුවන්, ඒත් සමහර ෆීචර්ස් එහෙම ටෙස්ට් කරන්න බැහැ ඒකට ඇපල් ඩිවලොපර් ප්‍රෝගැම් එකට එන්රෝල් වෙන්න ඕන එකට අවුරුද්දට ඩොලර් 99 ක් ගෙවන්න වෙනවා ලංකාවෙ සල්ලි වලින් රුපියල් 14000කට ආසන්න ගානක් යනවා

ඇප්ස්ටෝ දානවා නම් අනිවාර්යෙන් පේ කරලා එකවුන්ට් එක ගන්න ඕන

[QUOTE="NEMISIS, post: 20792424, member: 494668"] [SIZE="3"]iOS ඩිවලොප් කරනවා නම් 13 හරි 15 හරි මැක් බුක් ප්‍රෝ එකක් ගන්න එක හොදයි (සල්ලි ප්‍රශ්නයක් තියනවා නම් මැක් මිනි එකක් උනත් ඇති) සාමාන්යෙන් i5 Cpu එකක් එක්ක 8GB RAM එක වැඩ කරගන්න ඇති ඒත් ඒවා පස්සෙ අප්ග්‍රේඩ් කරන්න බැහැ ඒක නිසා පුලුවන් නම් 16 GB එකක් ගන්න එක හොදයි මැක් බුක් ප්‍රෝ වල SSD එන්නෙ පුලුවන් නම් 256 එකක් ගන්න 128GB එක ඉක්මනටම පිරෙනවා, External HDD එකක් වගේ තියනවා නම් 128 උනත් මේන්ටේන් කරගන්න පුලුවන් Macbook සහ MacBook Air ගන්න එපා ඩිවලොප්මන්ට් කරන්න හිතාගෙන ඉන්නවා නම් ලොකු ගානක් වියදම් කරන නිසා ලංකාවෙ වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන් තැනකින් ගන්න, පොඩි ලාබෙ බලලා පස්සෙ පසුතැවෙන්න වෙයිද දන්නෙ නැහැනේ. (පිටින් ගනිපු ඒවාට BT එකේ වොරන්ටි දෙනවද කියලා අහන්න පුලුවන් අනික පිටින් ගන්නවා නම් ශුවර් තැනකින් Sealed පැක් එකක් ගන්න, ඒත් මම නම් ඒක රෙකමන්ඩ් කරන්නෙ නැහැ, මම මෙතුවක් කාලෙකට සේරම දේවල් BT එකෙන් අරන් තියනවා කවදාවත් වොරන්ටි වත් ෆ්‍රී රීප්ලේස්මන්ට් වලදි අවුලක් වෙලා නැහැ) Online Stores වලින් ලංකාවට ශිප් කරනවාද දනනෙ නැහැ, ඒත් ශිපින් කොස්ට් එකයි ටැක්ස් එකයි බැලුවම මෙහෙන් ගන්න එක ලොකු වෙනසක් වෙන එකක් නැහැ Crack software තියනවා, ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ඒ වුනාට සරල ෆෝටෝ එඩිට් කරන්න එහෙම ඇප්ස් පොඩි ගනන් වලට ගන්න පුලුවන්, මම නම් කරලා තියෙන්නෙ එහෙමයි ඩොලර් 15ට 20ට තියන හොද ඇප් තියනවා සාමාන්‍ය වැඩ වලට යූස් කරන්න පුලුවන් ඒවා iOS ඩිවලොප්මන්ල් වලට ඕන IDE සහ SDK ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් මැක් ඇපස්ටෝ එකෙන් තමන් හදන ඇප් තමන්ගෙ ඩිවයිස් එකේ විතරක රන් කරන්න පුලුවන්, ඒත් සමහර ෆීචර්ස් එහෙම ටෙස්ට් කරන්න බැහැ ඒකට ඇපල් ඩිවලොපර් ප්‍රෝගැම් එකට එන්රෝල් වෙන්න ඕන එකට අවුරුද්දට ඩොලර් 99 ක් ගෙවන්න වෙනවා ලංකාවෙ සල්ලි වලින් රුපියල් 14000කට ආසන්න ගානක් යනවා ඇප්ස්ටෝ දානවා නම් අනිවාර්යෙන් පේ කරලා එකවුන්ට් එක ගන්න ඕන[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom