IOS Develope & MacBook Pro buying help

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මචංලා මට IOS Dev කරන්න ඉගන ගන්න ඕනි.. ඒ නිසා මම MacBook Pro එකක් ගන්න තීරණය කරා.. මම මීට කලින් කිසිම ඇපල් device එකක් OS එකක් භාවිතා කරලා නැහැ.. ඒ නිසා මට දැනගන්න ඕනි Mac එකක් ගන්න කලින් සොයා බලන්න ඕනි දේවල් මොනවද කියලා.. btoptions.com එකේ මැක්බුක් ප්‍රෝ එකක 305000.00 ක් කිව්වා.. ඒකම Ikman.lk එකේ තියෙනවා 285000.00ට.. International Warranty තියෙනවා කිව්වා.. International Warranty තියෙන නිසා Authorized Re-seller ගෙන් ගන්නෙ නැතුව අඩුවට පිට කඩවල් වලින් ගත්තට කමක් නැද්ද?

    ඔක්තෝම්බර් 27 වෙනිදා මැක්බුක් ප්‍රෝ එකේ අලුත් version එකක් එනවා.. ඒවගේ අලුත් version එකක් online buy කරලා ලංකාවට ගෙන්වාගන්න පුලුවන්ද? ලංකාවට ගෙන්වන්න පුලුවන් online store මොනවද තියෙන්නෙ? Tax එක කියක් විතර ගෙවන්න වේවිද?

    Mac OS එකෙ Photoshop, SolidWorks වගේ crack කරපු Software වැඩ කරනවද? ටොරන්ට් වලින් download කරන crack කරපු software මැක් OS එකට Install කරන්න පුලුවන්ද?

    IOS development මම කලින් කරලා නැහැ.. develop කරන්න අවශ්‍යය සියලුම resources (IDE වගේ ඒවා) නොමිලේ ගන්න පුලුවන්ද? App Store එකට ඇප් එකක් දාන්න Android වල වගේ IOS developer account එක්ක ඔිනිද? ඒකට කීයක් විතර යනවද?

    මේ ගැන නොදන්න එළකිරි සෙට් එකේ අය උදව්වක් විදියට Bump එකක් දාගෙන යන්න..
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    iOS ඩිවලොප් කරනවා නම් 13 හරි 15 හරි මැක් බුක් ප්‍රෝ එකක් ගන්න එක හොදයි (සල්ලි ප්‍රශ්නයක් තියනවා නම් මැක් මිනි එකක් උනත් ඇති)
    සාමාන්‍යෙන් i5 Cpu එකක් එක්ක 8GB RAM එක වැඩ කරගන්න ඇති ඒත් ඒවා පස්සෙ අප්ග්‍රේඩ් කරන්න බැහැ ඒක නිසා පුලුවන් නම් 16 GB එකක් ගන්න එක හොදයි
    මැක් බුක් ප්‍රෝ වල SSD එන්නෙ පුලුවන් නම් 256 එකක් ගන්න 128GB එක ඉක්මනටම පිරෙනවා, External HDD එකක් වගේ තියනවා නම් 128 උනත් මේන්ටේන් කරගන්න පුලුවන්

    Macbook සහ MacBook Air ගන්න එපා ඩිවලොප්මන්ට් කරන්න හිතාගෙන ඉන්නවා නම්

    ලොකු ගානක් වියදම් කරන නිසා ලංකාවෙ වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන් තැනකින් ගන්න, පොඩි ලාබෙ බලලා පස්සෙ පසුතැවෙන්න වෙයිද දන්නෙ නැහැනේ. (පිටින් ගනිපු ඒවාට BT එකේ වොරන්ටි දෙනවද කියලා අහන්න පුලුවන් අනික පිටින් ගන්නවා නම් ශුවර් තැනකින් Sealed පැක් එකක් ගන්න, ඒත් මම නම් ඒක රෙකමන්ඩ් කරන්නෙ නැහැ, මම මෙතුවක් කාලෙකට සේරම දේවල් BT එකෙන් අරන් තියනවා කවදාවත් වොරන්ටි වත් ෆ්‍රී රීප්ලේස්මන්ට් වලදි අවුලක් වෙලා නැහැ)

    Online Stores වලින් ලංකාවට ශිප් කරනවාද දනනෙ නැහැ, ඒත් ශිපින් කොස්ට් එකයි ටැක්ස් එකයි බැලුවම මෙහෙන් ගන්න එක ලොකු වෙනසක් වෙන එකක් නැහැ

    Crack software තියනවා, ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්
    ඒ වුනාට සරල ෆෝටෝ එඩිට් කරන්න එහෙම ඇප්ස් පොඩි ගනන් වලට ගන්න පුලුවන්, මම නම් කරලා තියෙන්නෙ එහෙමයි ඩොලර් 15ට 20ට තියන හොද ඇප් තියනවා සාමාන්‍ය වැඩ වලට යූස් කරන්න පුලුවන් ඒවා

    iOS ඩිවලොප්මන්ල් වලට ඕන IDE සහ SDK ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් මැක් ඇපස්ටෝ එකෙන්
    තමන් හදන ඇප් තමන්ගෙ ඩිවයිස් එකේ විතරක රන් කරන්න පුලුවන්, ඒත් සමහර ෆීචර්ස් එහෙම ටෙස්ට් කරන්න බැහැ ඒකට ඇපල් ඩිවලොපර් ප්‍රෝගැම් එකට එන්රෝල් වෙන්න ඕන එකට අවුරුද්දට ඩොලර් 99 ක් ගෙවන්න වෙනවා ලංකාවෙ සල්ලි වලින් රුපියල් 14000කට ආසන්න ගානක් යනවා
    ඇප්ස්ටෝ දානවා නම් අනිවාර්යෙන් පේ කරලා එකවුන්ට් එක ගන්න ඕන
     
    Last edited:

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Mama me lagadi gatta Macbook pro ratina (mid 2015) latest version eka 500GB flash 16GB ram AMD Dedicated VGA mama godak graphics video editing karanne mata nam meke performance supiri machan

    gatte future world eken ungegn ganin un hodaia authorize dealer an un top ranking gahala inne :)

    Rs. 367,000/= una price eka

    And ow crack weda krnwa machan PC walata wada patta hodata
    questions tiyewanam ahapan
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    MacBook බ්‍රෑන්ඩ්නිව් අරන් Photoshop ක්‍රැක් දාන්නේ ඇයි :baffled::baffled:

    මම තාම ඉගන ගන්නවා.. සල්ලි නැහැ Original ඒවා ගන්න තරම්.. ලැප් එක ගන්නෙත් ලෝන් එකක් අරගෙන..
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    International warranty kiwwata lankawe claim karanna puluwan. Da danne na.

    Lankawa amuthu ratak ban.

    Hoda thanakin ganin
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    iOS ඩිවලොප් කරනවා නම් 13 හරි 15 හරි මැක් බුක් ප්‍රෝ එකක් ගන්න එක හොදයි (සල්ලි ප්‍රශ්නයක් තියනවා නම් මැක් මිනි එකක් උනත් ඇති)
    සාමාන්‍යෙන් i5 Cpu එකක් එක්ක 8GB RAM එක වැඩ කරගන්න ඇති ඒත් ඒවා පස්සෙ අප්ග්‍රේඩ් කරන්න බැහැ ඒක නිසා පුලුවන් නම් 16 GB එකක් ගන්න එක හොදයි
    මැක් බුක් ප්‍රෝ වල SSD එන්නෙ පුලුවන් නම් 256 එකක් ගන්න 128GB එක ඉක්මනටම පිරෙනවා, External HDD එකක් වගේ තියනවා නම් 128 උනත් මේන්ටේන් කරගන්න පුලුවන්

    Macbook සහ MacBook Air ගන්න එපා ඩිවලොප්මන්ට් කරන්න හිතාගෙන ඉන්නවා නම්

    ලොකු ගානක් වියදම් කරන නිසා ලංකාවෙ වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන් තැනකින් ගන්න, පොඩි ලාබෙ බලලා පස්සෙ පසුතැවෙන්න වෙයිද දන්නෙ නැහැනේ. (පිටින් ගනිපු ඒවාට BT එකේ වොරන්ටි දෙනවද කියලා අහන්න පුලුවන් අනික පිටින් ගන්නවා නම් ශුවර් තැනකින් Sealed පැක් එකක් ගන්න, ඒත් මම නම් ඒක රෙකමන්ඩ් කරන්නෙ නැහැ, මම මෙතුවක් කාලෙකට සේරම දේවල් BT එකෙන් අරන් තියනවා කවදාවත් වොරන්ටි වත් ෆ්‍රී රීප්ලේස්මන්ට් වලදි අවුලක් වෙලා නැහැ)

    Online Stores වලින් ලංකාවට ශිප් කරනවාද දනනෙ නැහැ, ඒත් ශිපින් කොස්ට් එකයි ටැක්ස් එකයි බැලුවම මෙහෙන් ගන්න එක ලොකු වෙනසක් වෙන එකක් නැහැ

    Crack software තියනවා, ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්
    ඒ වුනාට සරල ෆෝටෝ එඩිට් කරන්න එහෙම ඇප්ස් පොඩි ගනන් වලට ගන්න පුලුවන්, මම නම් කරලා තියෙන්නෙ එහෙමයි ඩොලර් 15ට 20ට තියන හොද ඇප් තියනවා සාමාන්‍ය වැඩ වලට යූස් කරන්න පුලුවන් ඒවා

    iOS ඩිවලොප්මන්ල් වලට ඕන IDE සහ SDK ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් මැක් ඇපස්ටෝ එකෙන්
    තමන් හදන ඇප් තමන්ගෙ ඩිවයිස් එකේ විතරක රන් කරන්න පුලුවන්, ඒත් සමහර ෆීචර්ස් එහෙම ටෙස්ට් කරන්න බැහැ ඒකට ඇපල් ඩිවලොපර් ප්‍රෝගැම් එකට එන්රෝල් වෙන්න ඕන එකට අවුරුද්දට ඩොලර් 99 ක් ගෙවන්න වෙනවා ලංකාවෙ සල්ලි වලින් රුපියල් 14000කට ආසන්න ගානක් යනවා
    ඇප්ස්ටෝ දානවා නම් අනිවාර්යෙන් පේ කරලා එකවුන්ට් එක ගන්න ඕන

    මම ගන්න ඉන්නෙ 15.4 Inch 2.2GHz quad-core Intel Core i7 processor (Turbo Boost up to 3.4GHz) with 6MB shared L3 cache, 256GB SSD එක.. Ikman.lk තියෙන ඒවා Sealed Pack with International Warranty.. International Warranty තියෙනම් BtOption.com එකෙන් warranty clam කරනන් පුලුවන් ඇති සමහරවිට..
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    International warranty kiwwata lankawe claim karanna puluwan. Da danne na.

    Lankawa amuthu ratak ban.

    Hoda thanakin ganin

    මචං උබ කියන කතාව නම් ඇත්ත.. ලංකාව අමුතු රටක් නෙ.. කොකටත් හොයලා බලලා ගන්න ඕනි..
     
    • Like
    Reactions: LOL_SEEN

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    Mama me lagadi gatta Macbook pro ratina (mid 2015) latest version eka 500GB flash 16GB ram AMD Dedicated VGA mama godak graphics video editing karanne mata nam meke performance supiri machan

    gatte future world eken ungegn ganin un hodaia authorize dealer an un top ranking gahala inne :)

    Rs. 367,000/= una price eka

    And ow crack weda krnwa machan PC walata wada patta hodata
    questions tiyewanam ahapan

    machan mama futer world ekata call kara.. MacBook stock iwarailu.. thawa 3 or 4 week withara yanawa kiwwa Mac enna.. mama hithanne aluthin release wenna thiyena Mac eka nisa parana stock clear karala, aluth stock ekak ewi new price ekka..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    මම ගන්න ඉන්නෙ 15.4 Inch 2.2GHz quad-core Intel Core i7 processor (Turbo Boost up to 3.4GHz) with 6MB shared L3 cache, 256GB SSD එක.. Ikman.lk තියෙන ඒවා Sealed Pack with International Warranty.. International Warranty තියෙනම් BtOption.com එකෙන් warranty clam කරනන් පුලුවන් ඇති සමහරවිට..

    මමත් යූස් කරන්නෙ ඔය මැක් බුක් එක තමයි Mid 2015 වර්ශන් එක
    ඉක්මන් එකේ සීල් පැක් කිවුවාට ගන්න ගියාම සීල් පැක් නෙමයි කලින් බලන්න ආපු එකාට කඩලා පෙන්නුවා කියනවා. ෆෝන් එකෙන් ඇහුවම කියන්නේ සීල් පැක් තමා කඩලා නැහැ කියලා ඕන නම් නිකමට ගිහින් බලපන්. මම මගේ යාලුවෙක්ට ෆෝන් එකක් ගන්න ගිහින් හැම එකාම ඔය විදියටම තමයි කරන්නෙ

    අනික එහෙම ගන්නවා නම් විකුනන එකා ලග සීල් පැක් එකකට වඩා තියනවා නම් පොඩ්ඩක් විතර ශුවර් කරන්න පුලුවන් එහෙම නැතිව එකම නම් උගේ ලග තියෙන්නෙ ශුවර් කරන්නම බැහැ

    මම නම් කීයට වත් අලුත් බඩු ගන්නවා නම් ඉක්මන් එකෙන් ගන්න කියන්නෙ නම් නැහැ අනික පොඩි ගානකුත් නෙමෙයි නේ
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මම මැක් එයා එකක් ගත්ත 2013model, 2014දී,අමෙරිකාවෙන් ඩිරෙක්ට් ගෙන්නපු එකක් එයා ස්ටුවඩ් පොරක්ගෙන් කටාර් වලදී,යූස් කරපු එකක්. අගල් 11.5, i5 4gb ram 128gb ssd. තවම කිසිම අවුලක් නැතුව වැඩ කරනව බබා වගේ.මම කියන්නෙ ගනින්.ලෙඩක් එන්නේ නෑ මලාට.වයිරස් ප්‍රශ්න නෑ.වින්ඩෝස් ඕනනම් virtual pc දාල රන් කරන්න පුළුවන්.හැබැයි ගන්න එකේ විශ්වාසවන්ත තැනකින් ගනින්. මොකද පොඩි ගානක බඩුවක් නෙමේ නේ.ඉක්මන් එකේ ඒවට අහුවෙන්න එපා,ඒක හොඳ වෙන්නත් පුළුවන් චාටර් බඩුවක් වෙන්නත් පුළුවන්.හොඳ වුනොත් හොඳයි නැත්තන්?
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මම මැක් එයා එකක් ගත්ත 2013model, 2014දී,අමෙරිකාවෙන් ඩිරෙක්ට් ගෙන්නපු එකක් එයා ස්ටුවඩ් පොරක්ගෙන් කටාර් වලදී,යූස් කරපු එකක්. අගල් 11.5, i5 4gb ram 128gb ssd. තවම කිසිම අවුලක් නැතුව වැඩ කරනව බබා වගේ.මම කියන්නෙ ගනින්.ලෙඩක් එන්නේ නෑ මලාට.වයිරස් ප්‍රශ්න නෑ.වින්ඩෝස් ඕනනම් virtual pc දාල රන් කරන්න පුළුවන්.හැබැයි ගන්න එකේ විශ්වාසවන්ත තැනකින් ගනින්. මොකද පොඩි ගානක බඩුවක් නෙමේ නේ.ඉක්මන් එකේ ඒවට අහුවෙන්න එපා,ඒක හොඳ වෙන්නත් පුළුවන් චාටර් බඩුවක් වෙන්නත් පුළුවන්.හොඳ වුනොත් හොඳයි නැත්තන්?

    ඔව් බන් මම තවත් ඉක්මන් එක දිහාවත් බලන්නේ නෑ.. තැන්කස් මචං කමෙන්ට් එකට..

    මමත් යූස් කරන්නෙ ඔය මැක් බුක් එක තමයි Mid 2015 වර්ශන් එක
    ඉක්මන් එකේ සීල් පැක් කිවුවාට ගන්න ගියාම සීල් පැක් නෙමයි කලින් බලන්න ආපු එකාට කඩලා පෙන්නුවා කියනවා. ෆෝන් එකෙන් ඇහුවම කියන්නේ සීල් පැක් තමා කඩලා නැහැ කියලා ඕන නම් නිකමට ගිහින් බලපන්. මම මගේ යාලුවෙක්ට ෆෝන් එකක් ගන්න ගිහින් හැම එකාම ඔය විදියටම තමයි කරන්නෙ

    අනික එහෙම ගන්නවා නම් විකුනන එකා ලග සීල් පැක් එකකට වඩා තියනවා නම් පොඩ්ඩක් විතර ශුවර් කරන්න පුලුවන් එහෙම නැතිව එකම නම් උගේ ලග තියෙන්නෙ ශුවර් කරන්නම බැහැ

    මම නම් කීයට වත් අලුත් බඩු ගන්නවා නම් ඉක්මන් එකෙන් ගන්න කියන්නෙ නම් නැහැ අනික පොඩි ගානකුත් නෙමෙයි නේ

    මචං උබත් යූස් කරන්නෙ ඒ ලැප් එකමද? එල එල.. කොහොදම භාණ්ඩෙ හොදයිද? ස්පීඩ් එක එහෙම හොදයිද? IOS & Android Dev සහ Professional Video Editing වලට ලැප් එක ප්‍රමාණවත්ද? මචං අවශ්‍යතාවයක් උනොත් Windows Dual Boot ගහන්න පුලුවන්ද? එහෙම Dual Boot කරොත් warranty අවුලක් යනවද?
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඔව් බන් මම තවත් ඉක්මන් එක දිහාවත් බලන්නේ නෑ.. තැන්කස් මචං කමෙන්ට් එකට..

    මචං උබත් යූස් කරන්නෙ ඒ ලැප් එකමද? එල එල.. කොහොදම භාණ්ඩෙ හොදයිද? ස්පීඩ් එක එහෙම හොදයිද? IOS & Android Dev සහ Professional Video Editing වලට ලැප් එක ප්‍රමාණවත්ද? මචං අවශ්‍යතාවයක් උනොත් Windows Dual Boot ගහන්න පුලුවන්ද? එහෙම Dual Boot කරොත් warranty අවුලක් යනවද?

    වෙල්කම් බ්‍රදර් :)

    boot camp කරන්න පුළුවන්. එහෙම හරි නෑ වගේ හිතෙනවනම්, පැරලල්ස් හරි වී.එම් වෙයා වගේ දාගන්න. ඇපල් මැක් ඕ.එස් ෆ්‍රී දෙන්නෙ.ඇප් ස්ටෝර් එකෙන් බාගන්න පුළුවන්.අලුත් එක සියෙරා.සති 2කට වගේ කලින් ආවෙ.4.7ගිග් වගේ. දැන් සිරි ඉන්ටිග්රේට්.
    මැක් වල පොඩි කන්ෆිගරේෂන් ලැප්ටොප් එකකින් වුනත් උබේ ඔය වැඩ ටික කරගන්න පුළුවන් මම දන්න තරමින්.

    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    මම ගන්න ඉන්නෙ 15.4 Inch 2.2GHz quad-core Intel Core i7 processor (Turbo Boost up to 3.4GHz) with 6MB shared L3 cache, 256GB SSD එක.. Ikman.lk තියෙන ඒවා Sealed Pack with International Warranty.. International Warranty තියෙනම් BtOption.com එකෙන් warranty clam කරනන් පුලුවන් ඇති සමහරවිට..

    International warranty thibbata , lankawen warranty claim karanna puluwan weida kiyala sure karanna amaui. Authorised Resellers la witharai inne. Eyala wena kohen hari gaththa itemswalata warranty claim karanna ekak na. Apple autherised service locations ekak wath lankawe na
    .
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha

    වෙල්කම් බ්‍රදර් :)

    boot camp කරන්න පුළුවන්. එහෙම හරි නෑ වගේ හිතෙනවනම්, පැරලල්ස් හරි වී.එම් වෙයා වගේ දාගන්න. ඇපල් මැක් ඕ.එස් ෆ්‍රී දෙන්නෙ.ඇප් ස්ටෝර් එකෙන් බාගන්න පුළුවන්.අලුත් එක සියෙරා.සති 2කට වගේ කලින් ආවෙ.4.7ගිග් වගේ. දැන් සිරි ඉන්ටිග්රේට්.
    මැක් වල පොඩි කන්ෆිගරේෂන් ලැප්ටොප් එකකින් වුනත් උබේ ඔය වැඩ ටික කරගන්න පුළුවන් මම දන්න තරමින්.

    එල මචං.. ස්තුතියි කමෙන්ට් එකට
     
    machan api windows & ubuntu danawa wage dual boot karanna puluwanda?