Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
IOS Develope & MacBook Pro buying help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැකින්ටොශ් ස්ටේබල් තමයි ඒ කම්පෙටිබල් පාට්ස් අරන් හැදුවොතින් විතරයි, ලැප්ටොප් එකක් ඒ තරම් ස්ටේබල් වෙන්න හදන්න හරිම අමාරුයි,

ඉගෙනගන්න කාලෙ නම් හැකින්ටොශ් එකක් තියන එක හොදටම ඇති ඒ උනාට ප්‍රොෆෙශනල් වැඩ කරනවා නම් මැක්බුක් එකක් ගන්න එක තමයි හොද

මගෙ ලග කම්පෙටිබල් පාට්ස් අරන් හදපු හැකින්ටොශ් එකක් තියනවා මෙන්න මේ ස්පෙක්

Core i7 3rd Gen 3770K (3.5GHz, 4 Cores, With Hyper Threading)

Gigabyte Z77x-UD3H

Nvdia GTX 970

16 GB RAM

Samsung 850 Evo 250GB SSD

Mid 2015 මැක්බුක් ප්‍රෝ රෙටිනා එකකුත් තියනවා ඒකෙ ස්පෙක් මෙහෙම

Core i7 4770HQ Mobile CPU (2.2GHz, 4 Cores, No Hyper threading)

CPU Graphics

16GB RAM

256GB SSD

මේ දෙක ගත්තම මගේ ඩෙස්ක්ටොප් එකේ ස්පෙක් හොදයි ඒ උනාට යූස් කරද්දි මැක් එක පට්ටම ෆාස්ට්, හැකින්ටොශ් එකට SSD එක ගහන්න කලින් බූට් වෙන්න එහෙම මාර වෙලාවක් යනවා දැන්නම් ටිකක් හොදයි ඒත් මැක්බුක් එකත් එක්ක බලද්දි ගොඩක් වෙලා යනවා, මැක්බුක් එකේ එන SSD එක මාරම ෆාස්ට්, PCI Express Custom SSD එකක් එන්නෙ, ඒ වගේ එකක් අපි ගන්නවා නම් ගොඩක් හයි එන්ඩ් SSD එකක් ගන්නවෙනවා ඒකක් මෙහෙ 40-60 අතර ගානක් වගේ වෙනවා

මම නිතරම වැඩ කරන XCode, Android Studio, iOS Simulators, Android Emulators එහෙම මැක්බුක් එකේ මාර ඉක්මනට ලෝඩ් වෙනවා සහ මාර රෙසපොන්සිවි, හැබැයි හැකින්ටොශ් එකේ ඒවා ඉතින් මැක්බුක් එක තරම් ෆාස්ට් නැහැ. හැබැයි ඩිරෙක්ටලි CPU/GPU පවර් එක උඩ ඩිපෙන්ඩ් වෙන රෙන්ඩරින් ටාස්ක් වගේ ඒවා හැකින්ටොශ් එකේ ස්පීඩ්

අනික හැකින්ටොශ් එක අප්ඩේට් කරන්න කලින් හොදට හොයලා බලන්න ඕන මොකද Nvidia කාඩ් එක වැඩ කරන්නෙ Nvdia Web Driver එකෙන්,OS අප්ඩේට් එකක් ආවම දාන්න බැහැ Nvdia අප්ඩේට් එක එනකන් ඉන්න ඕනෙ, ඔය වගේ අවුල් තියනවා හැකින්ටොශ් වල

[QUOTE="NEMISIS, post: 20877229, member: 494668"] [SIZE="3"]හැකින්ටොශ් ස්ටේබල් තමයි ඒ කම්පෙටිබල් පාට්ස් අරන් හැදුවොතින් විතරයි, ලැප්ටොප් එකක් ඒ තරම් ස්ටේබල් වෙන්න හදන්න හරිම අමාරුයි, ඉගෙනගන්න කාලෙ නම් හැකින්ටොශ් එකක් තියන එක හොදටම ඇති ඒ උනාට ප්‍රොෆෙශනල් වැඩ කරනවා නම් මැක්බුක් එකක් ගන්න එක තමයි හොද මගෙ ලග කම්පෙටිබල් පාට්ස් අරන් හදපු හැකින්ටොශ් එකක් තියනවා මෙන්න මේ ස්පෙක් Core i7 3rd Gen 3770K (3.5GHz, 4 Cores, With Hyper Threading) Gigabyte Z77x-UD3H Nvdia GTX 970 16 GB RAM Samsung 850 Evo 250GB SSD Mid 2015 මැක්බුක් ප්‍රෝ රෙටිනා එකකුත් තියනවා ඒකෙ ස්පෙක් මෙහෙම Core i7 4770HQ Mobile CPU (2.2GHz, 4 Cores, No Hyper threading) CPU Graphics 16GB RAM 256GB SSD මේ දෙක ගත්තම මගේ ඩෙස්ක්ටොප් එකේ ස්පෙක් හොදයි ඒ උනාට යූස් කරද්දි මැක් එක පට්ටම ෆාස්ට්, හැකින්ටොශ් එකට SSD එක ගහන්න කලින් බූට් වෙන්න එහෙම මාර වෙලාවක් යනවා දැන්නම් ටිකක් හොදයි ඒත් මැක්බුක් එකත් එක්ක බලද්දි ගොඩක් වෙලා යනවා, මැක්බුක් එකේ එන SSD එක මාරම ෆාස්ට්, PCI Express Custom SSD එකක් එන්නෙ, ඒ වගේ එකක් අපි ගන්නවා නම් ගොඩක් හයි එන්ඩ් SSD එකක් ගන්නවෙනවා ඒකක් මෙහෙ 40-60 අතර ගානක් වගේ වෙනවා මම නිතරම වැඩ කරන XCode, Android Studio, iOS Simulators, Android Emulators එහෙම මැක්බුක් එකේ මාර ඉක්මනට ලෝඩ් වෙනවා සහ මාර රෙසපොන්සිවි, හැබැයි හැකින්ටොශ් එකේ ඒවා ඉතින් මැක්බුක් එක තරම් ෆාස්ට් නැහැ. හැබැයි ඩිරෙක්ටලි CPU/GPU පවර් එක උඩ ඩිපෙන්ඩ් වෙන රෙන්ඩරින් ටාස්ක් වගේ ඒවා හැකින්ටොශ් එකේ ස්පීඩ් අනික හැකින්ටොශ් එක අප්ඩේට් කරන්න කලින් හොදට හොයලා බලන්න ඕන මොකද Nvidia කාඩ් එක වැඩ කරන්නෙ Nvdia Web Driver එකෙන්,OS අප්ඩේට් එකක් ආවම දාන්න බැහැ Nvdia අප්ඩේට් එක එනකන් ඉන්න ඕනෙ, ඔය වගේ අවුල් තියනවා හැකින්ටොශ් වල [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom