මච0ලා මට IPod Touch එකක් හම්බුනා එකට Crack කරපු ගේමස් දාන්නේ කොමද ? ජෙයිල් බ්රෙක් කරනවා කියන්නෙ මොකක්ද? ඔය අනම් මනම් භායානක දෙවල් නොකර ක්රැක් කරපු ගේම්ස් දාන හැටි දන්න පි0වතෙක් කියලා දෙන්න :(