IOS Help !!!!! IPod Touch

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    MC540ZPA.jpg

    මච0ලා මට IPod Touch එකක් හම්බුනා එකට Crack කරපු ගේමස් දාන්නේ කොමද ? ජෙයිල් බ්‍රෙක් කරනවා කියන්නෙ මොකක්ද? ඔය අනම් මනම් භායානක දෙවල් නොකර ක්‍රැක් කරපු ගේම්ස් දාන හැටි දන්න පි0වතෙක් කියලා දෙන්න :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    jailbreak karanna oona daananum man hithanne. leesiyen karanna puluvan. mokak da thiyena iOS version eka?