iOS usersla waren

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    උබට අවශන වෙන ඒව දාගනින් එහෙම නැතුව මට ඕනෙ ඒවම උබට ඕනෙ වෙන්නෙ නෑනෙ. 😂
    එහෙම නෑ මචන් සමහර ඇප් තියෙනවා අපි දන්නෙත් නෑ ඒ උනාට මාර යුස් ෆුල්, කට්ටිය පාවිච්චි කරන ඒවා බෙදාහදාගත්තානම් වටිනවා...

    උඹට මොන වගේ දේවල් වලටද Apps ඕනෙ වෙන්නෙ කිව්වොත් හොඳ set එකක් කියන්න පුළුවන්.

    නැතුව මම use කරන ඔක්කොම උඹට වැඩකුත් නෑ.. ඒ ඔක්කොම කියන්නත් එපා වෙනවා 😂😂😂
    View attachment 219589
    English igena ganna pachichi karana APP monavada hoda eva?
    ------ Post added on Nov 23, 2023 at 9:35 AM
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    Ubala use karana apps monada? Educational, money management, pdf, ananman hamadema. Social media apps epa.
    ubata ona app tika daganin, samahara ewa ona nathi unath daganna wenawane. like banking apps :D . ita wada eha hithanna yanna epa wedak wenne na. day to day use karapan oken karanna puluwan reddak na (I mean money managemetn anam manam uba kiyapu widiyata) ewa tiyenne ube hithe... hitha manage karaganin.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,298
    2,891
    113
    එහෙම නෑ මචන් සමහර ඇප් තියෙනවා අපි දන්නෙත් නෑ ඒ උනාට මාර යුස් ෆුල්, කට්ටිය පාවිච්චි කරන ඒවා බෙදාහදාගත්තානම් වටිනවා...

    English igena ganna pachichi karana APP monavada hoda eva?
    ------ Post added on Nov 23, 2023 at 9:35 AM

    මේක හොඳයි - BBC Learning English
    තව මේකත් කිරියෙම කවුරු හරි දැම්ම app එකක්. Use කරලනම් නෑ. - Speak English Online Talk Chat
    ChatGPT ත් හොඳයි
     
    • Love
    Reactions: ACHIK

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    ubata ona app tika daganin, samahara ewa ona nathi unath daganna wenawane. like banking apps :D . ita wada eha hithanna yanna epa wedak wenne na. day to day use karapan oken karanna puluwan reddak na (I mean money managemetn anam manam uba kiyapu widiyata) ewa tiyenne ube hithe... hitha manage karaganin.
    Over thinking seen ekak newei bn, nodanna samahara apps thiyenawa, ewa patta useful.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    පිචර් පටි දහයක් ගත්තොත් නමයක පාවිච්චි කරන්නෙ ඇපල් ඩිවයිසස්... සෙලිබ්‍රිටීස්ල සීයක් ගත්තොත් අනූ නමයක් පාවිච්චි කරන්නෙ අයිපෝං... සල්ලි දීල කරන මාකටිං... ඔය මාකටිං වලට යන සල්ලිත් කපාගන්නෙ කස්ටමර්ගෙන් 🥴

    බදු සල්ලි නෙවෙයිද?
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,298
    2,891
    113
    Tnx bro. Oya deka mama pavichchi karanava.

    ChatGPT ????
    Chat GPT use karala oyata puluwan conversation ekak karaganna. Uta kiyanna issellama oyata english grammer wage practice wenna one ewa. Ita passe conversation ekak karanna kiyanna oya ekka.
     
    • Like
    Reactions: ACHIK