එහෙම නෑ මචන් සමහර ඇප් තියෙනවා අපි දන්නෙත් නෑ ඒ උනාට මාර යුස් ෆුල්, කට්ටිය පාවිච්චි කරන ඒවා බෙදාහදාගත්තානම් වටිනවා...උබට අවශන වෙන ඒව දාගනින් එහෙම නැතුව මට ඕනෙ ඒවම උබට ඕනෙ වෙන්නෙ නෑනෙ.![]()
English igena ganna pachichi karana APP monavada hoda eva?උඹට මොන වගේ දේවල් වලටද Apps ඕනෙ වෙන්නෙ කිව්වොත් හොඳ set එකක් කියන්න පුළුවන්.
නැතුව මම use කරන ඔක්කොම උඹට වැඩකුත් නෑ.. ඒ ඔක්කොම කියන්නත් එපා වෙනවා
View attachment 219589
------ Post added on Nov 23, 2023 at 9:35 AM
. ita wada eha hithanna yanna epa wedak wenne na. day to day use karapan oken karanna puluwan reddak na (I mean money managemetn anam manam uba kiyapu widiyata) ewa tiyenne ube hithe... hitha manage karaganin.