Email accounts manage කරන්නේ කොහොමද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උබලා E-mail accounts manage කරන්නේ කොහොමද?
    Social media
    Banking and finance app
    General usage ( යාළුවන්ට දෙන්න, සාමාන්‍ය e mail එකක් යවා ගන්න, subscribe වෙන්න..)
    වගේ දේවල් වලට වෙන වෙනම e mails accounts use කරනවද?
     
    • Like
    Reactions: nidarsha91 and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    උබලා E-mail accounts manage කරන්නේ කොහොමද?
    Social media
    Banking and finance app
    General usage ( යාළුවන්ට දෙන්න, සාමාන්‍ය e mail එකක් යවා ගන්න, subscribe වෙන්න..)
    වගේ දේවල් වලට වෙන වෙනම e mails accounts use කරනවද?
    ඔව් මම වෙන වෙනම Use කරනවා.

    මම කරලා තියෙන්නේ E-mail Account ටික Gmail එකේ Accounts and Import ගිහින් Add කළා. Add කරනකොට වෙන වෙනම Floder හදලා filter වෙන්න හදලා තියෙන්නේ ඒ ඒ Floder වලට

    එතකොට පහසුවෙන් හදුනාගන්න පුළුවන් E-mail එකක් අවාම මොකටද ආවේ කියලා.

    Gmail එකේ Accounts and Import වලට ගොඩක් ඒවා Add කරන්න බෑ අනිත් ඒවා forwarding කරලා ඒවා Gmail වලින් වෙනම Floder හදල ඒවාට filter කළා. ඉතින් පහසුවෙන් E-Mail Check කරගන්න පුළුවන්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔව් මම වෙන වෙනම Use කරනවා.

    මම කරලා තියෙන්නේ E-mail Account ටික Gmail එකේ Accounts and Import ගිහින් Add කළා. Add කරනකොට වෙන වෙනම Floder හදලා filter වෙන්න හදලා තියෙන්නේ ඒ ඒ Floder වලට

    එතකොට පහසුවෙන් හදුනාගන්න පුළුවන් E-mail එකක් අවාම මොකටද ආවේ කියලා.

    Gmail එකේ Accounts and Import වලට ගොඩක් ඒවා Add කරන්න බෑ අනිත් ඒවා forwarding කරලා ඒවා Gmail වලින් වෙනම Floder හදල ඒවාට filter කළා. ඉතින් පහසුවෙන් E-Mail Check කරගන්න පුළුවන්.
    එල . මං try කරලා බලන්නම්.
     
    • Like
    Reactions: NRTG and Nadun26

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔව් මම වෙන වෙනම Use කරනවා.

    මම කරලා තියෙන්නේ E-mail Account ටික Gmail එකේ Accounts and Import ගිහින් Add කළා. Add කරනකොට වෙන වෙනම Floder හදලා filter වෙන්න හදලා තියෙන්නේ ඒ ඒ Floder වලට

    එතකොට පහසුවෙන් හදුනාගන්න පුළුවන් E-mail එකක් අවාම මොකටද ආවේ කියලා.

    Gmail එකේ Accounts and Import වලට ගොඩක් ඒවා Add කරන්න බෑ අනිත් ඒවා forwarding කරලා ඒවා Gmail වලින් වෙනම Floder හදල ඒවාට filter කළා. ඉතින් පහසුවෙන් E-Mail Check කරගන්න පුළුවන්.
    මේක කරන විදිය පොඩ්ඩක් විස්තර කරපං. මට ඕන safty එකත් හදා ගන්න.. ඒ කියන්නේ fb, insta වගේ ඒවට වෙනම mail එකක්.
    Day to day use කරන්න තව mail එකක් වගේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේක කරන විදිය පොඩ්ඩක් විස්තර කරපං. මට ඕන safty එකත් හදා ගන්න.. ඒ කියන්නේ fb, insta වගේ ඒවට වෙනම mail එකක්.
    Day to day use කරන්න තව mail එකක් වගේ
    එක එක පර්පස් වලට හරියන විදිහට ගැලපෙන්න මම ඊමේල් එකවුන්ට් 10ක් වගේ වෙන්න හදලා තියෙනවා. එහෙම පර්පස් වලට හදාගනින්.
    උදා: බැංකු, ඊකොමස්, විවිධ, සෝශල් මීඩියා, ෆෝන් ඇප්ස්, ප්‍රොෆෙශනල්...
     
    • Like
    Reactions: scorpion MW