IP Address ekakin brouse karapu histry eka balana kramayak danna kawru hari innawanam help ekak denawada
amaru wedak ban.. oyata e pc ekata log wennama wenawa.. team viewer hari remote assistant hari wage ekakin.. neththam tikak complex seen thiyenawa.. but serama hacking experience ekak one.. lesiyen be
කම්පියුටර් එකට I.P එකක් තිබුනට බ්රෝ සර්වර් එකෙන් අපිට දෙන්නේ වෙන I.P එකක්.අපේ රටේ තියෙන්නේ ඩයිනමික් I.Pකියන එක.මැෂින් එකේ I.P එකෙන් නෙමෙයි අපි එලියට යන්නේ.ඔයාගේ වැඩේ අමාරුයි.
දැන් බලන්න එෆ්.බී හැක් කරයි කියලා පැමිණිලි ගණනාවක්ම ආවත් මේ වෙනකොට කාවහරි අල්ලලා තියෙනවද ????
ඒ ක හරි අමාරු වැඩක් යාළු.
හැබැයි පොලීසියේ I.P මහත්තයට කිව්වොත් යොයා ගන්න පුළුවන් වෙයි..
Fun Thamae
bump


