Thankz so much macho.
please,me tikatath uththarayak denna
1,mge IP addrress eka wena kata hari hoya ganna puluwanda?
2,IP address eken mage location eka wena kata hari denaganna puluwanda?
3, wenath thiyana security prasana monavada?
4,Mage IP eka hanganaa berida?
sorry, puluwannanm, welawak thiyanawanam ma tikath kuyala denna
marasinhe
හපෝ එක මහා දිග කතන්දරයක්
කෙටියන් කියන්නම්කො
උඹ සම්බන්ද වෙලා ඉන්න network එකෙන් උඹව හදුනාගන්න දීපු අංකයක්
ඔකේ ජාති දෙකක් තියනවා Dynamic & Statistic කියලා
ගොඩ දෙනෙකුට තියෙනේ Dynamic .
මොකද Statistic ඒවා ගන්න වැඩිපුර මුදල් ගෙවන්න වෙනවා
ඔයාගේ ISP (Internet Service Provider )තමයි ඔයාට එක ලබාදෙන්නේ
අපි හිතමු උඹේ connection එක Dialog කියලා
එතකොට උඹට හම්බවෙන්නේ Dynamic එකක්නම් මේ වලවේ IP පූල් එකේ ෆ්රී තියන ඒවායින් එකක් උඹට දෙනවා.
එහමයි උඹව අඳුරගන්නේ
machan,mata Statistic IP & Dynamic IP wala tyna wensa pahadili krnawda..???
Static ඒවා උඹට විතරමයි
ඒ කියන්න අදාල network එක ඇතුලේ එක උඹට dedicated .
එකට වැඩිපුර ගෙවන්න ඕනා.
Dynamic ඒවා එහම නෑ
එතැනදී IP address ගොඩාක් තියනවා (pool ,Basket )
එතනින් ඔය connect වෙන්න ඉල්ලන වෙලාවට ෆ්රී තියන එකක් දෙනවාඅ.
අවස්ථා දෙකක්කදී උඹට දෙකක් හම්බවෙන්න පුළුවන්.
උඹ conect වෙලා ඉන්නකල් ඒක තියනවා
Thanx machan,thanx a lot....machan,oya IP wala wenaskam nisa Net Speed wala wensak wenwada..??

මම එච්චර දුරටනම් දන්නේ නැහැ මචෝ
Networking කරන එකෙක්ගෙන් අහපන්
උන් තමයි ඕව දන්නේ![]()





මමත් දන්නේ නැති දෙවල් ටිකක් දැන ගත්තා. ස්තුතියි...1) Puluwan machan. Samahara sites wala thiyenawa traffic trackers. Ewagen Puluwan umbe IP eka track karanna. Umbe operating system eka. Screen resolution eka. Browser ekath. Locationth puluwan US wage countries wala. Eth LK wala hariyatama be.
2) Answered
3) Lankawenam wedi security prashna ne. Dynamic ip nisa. Staticnam tikak case. Mkd umba kauda kiyala lesiyen denaganna puluwan ISP gen.
4) IP hanganna godak widhi thiyenawa. Mama use karana software eka umbata dennam.
Meka baganin. Link