IP Cam උදව්වක්

  • Aug 8, 2014
    277
    12
    18
    IP cam එකක් සෙට් කරල තියෙන්නෙ, වැඩේ කියන්නෙ Cloud එකක් හරහා තමයි online බලන්නෙ. වෙලාවකට වැඩ නැහැ වෙලාවකට වැඩ :dull:

    Screenshot_2016_06_19_20_10_44_01.jpg

    XMEYE කියල site එකකින් තමා surveillance දෙන්නෙ, app එකත් ඒකෙන්ම තියෙනව. වෙන විකල්පයක් නැද්ද online බලාගන්න හදාගන්න ?? :confused:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,973
    34,399
    113
    IP CAM එකේ model එක දාපන්. නැත්නම් Photo එකක්වත් දාපන්
     
  • Aug 8, 2014
    277
    12
    18
    computer eken cam ekata connect wenna puluwannam hadala dennam team viwer walin

    මචං mobile එකෙන් බලාගන්න තමයි වැඩිය, ඕනෙ pc එකෙනුත් cloud එකට connect වුන හැකි. Xmeye තමයි cloud site එක
    what is ur software? teamviewer da?

    මේක xmeye කියල mobile app එකක් බං :dull: teamviewer එකෙන් PC එකෙන් ද බලන්න වෙන්නෙ ? :baffled:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    හොඳ ළමයෙක්;20306533 said:
    මචං mobile එකෙන් බලාගන්න තමයි වැඩිය, ඕනෙ pc එකෙනුත් cloud එකට connect වුන හැකි. Xmeye තමයි cloud site එක

    මේක xmeye කියල mobile app එකක් බං :dull: teamviewer එකෙන් PC එකෙන් ද බලන්න වෙන්නෙ ? :baffled:

    ow