IP cam එකක් සෙට් කරල තියෙන්නෙ, වැඩේ කියන්නෙ Cloud එකක් හරහා තමයි online බලන්නෙ. වෙලාවකට වැඩ නැහැ වෙලාවකට වැඩ 
XMEYE කියල site එකකින් තමා surveillance දෙන්නෙ, app එකත් ඒකෙන්ම තියෙනව. වෙන විකල්පයක් නැද්ද online බලාගන්න හදාගන්න ??

XMEYE කියල site එකකින් තමා surveillance දෙන්නෙ, app එකත් ඒකෙන්ම තියෙනව. වෙන විකල්පයක් නැද්ද online බලාගන්න හදාගන්න ??

වෙන විදියාක් ???
මචං මේක cloud එහෙකට connect කරල තියෙන්නෙ static IP එකක් නෙවෙයි එන්නෙ නේද එතකොට ?