මචො, ඔයා Ipcam එකට net එක දෙන්නෙ කොහොමද ?? Sim ? Wifi ?ADSL ?
Sim නම් පුතො, ලේසි නැ, ලංකාවෙ එක Sim එකක් වත් නිකන්ම Support කරන්නෙ නැ. .. Mobitel Coperate Sim එකක් ගන්න ඔන, නැත්නම් Dialog එකකට unique Ip එකක් ගන්න ඕන,
ADSL or WiFi නම් ලේසියි කිසි කේස් එකක් නැ, උබට බැරිනම් මට කියපන්, මම කරලා දෙන්නම්, මම ආසම ජොබ් එක , විනාඩියක් වැඩ කරලා 5000 - 10000 ක් හොයන්න පුලුවන් එකම ජොබ් එක තමයි ඕක !
අදත් CCTV DVR 2 ක් Connect කරා, ආයෙ මාසෙටම වැඩට යන්න ඔඔන නැ, ,, , ලොල් ඔයි,