Solar + IP Camera setup : Advise need

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම පොඩි IP Camera එකක් අටවන්න යන්‍නේ ගෙදර.

    කල්පනා කලේ ඕක පොඩි solar panel එකක් දාලා කරගන්න.

    දැනට හිතන් ඉන්නේ Solar Panel එකයි, Solar Charge controller එකයි දාන්න.

    20,000 mAh වගේ Power Bank එකක් Solar Controller එකේ USB port හරහා Charge කරගන්න ඕන.

    Power Bank එකට IP Camera එක connect කරනවා.

    30A-PWM-Solar-controller-1.jpg


    මේ පල්ලෙහා තියෙන Solar Panel එක ඔය උඩ ත‍ියෙන controller එකට support කරයිද ?

    70d5ab1d05234c20b47e6c3952a0a729_d054501ae23c4c4aadd2f235fbc53dff.jpg


    මේක කරගන්න මීට වැඩිය හොද අදහස් තියෙනවා නම් කියන්න...
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    බැටරිය නැතුව ඔය Charge controller වැඩ නෑ මම හිතන්නෙ. Cam එකට Sim දාන එකක්ද? නැත්නම් router එකකුත් දාන්න වෙයි.
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    බැටරිය නැතුව ඔය Charge controller වැඩ නෑ මම හිතන්නෙ. Cam එකට Sim දාන එකක්ද? නැත්නම් router එකකුත් දාන්න වෙයි.
    Router එක නම් ගෙදර කොහොමත් තියෙනව ..

    Battery නැතිව වැඩ නැද්ද ‍මේක... :( එහෙනම් ඉතින් කරන්න වෙන්නේ 20-30 AH වගෙ battery එකක් දාන එක තමයි Power Bank එක වෙනුවට. ආයෙ එතනින් 5V convert කරන්න වෙනවා (IP Camera එක MicroUSB 5v වලින් දුවන්නේ)

    එහෙම හොදද
     

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,077
    653
    113
    hikvsion and ezviz solar camera tyenwa.
    prices compare krla blnna ube wade ita wada labada kiyala
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    Router එක නම් ගෙදර කොහොමත් තියෙනව ..

    Battery නැතිව වැඩ නැද්ද ‍මේක... :( එහෙනම් ඉතින් කරන්න වෙන්නේ 20-30 AH වගෙ battery එකක් දාන එක තමයි Power Bank එක වෙනුවට.
     
    • Like
    Reactions: Voltage

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    12v to POE injector thiyenawa . mama oya system hadala thiyenawa perth city eke , eke cnbium link dala controll room ekata denne IP camara feeds.