යාලුවනේ මට පොඩි (පොඩිම නෑ )මට උදවූවක් ඕනේ සමබන්දව ,මගේ අයිය ඉන්නේ usa වල,එය්යා ගේ weeding 1ක නොවෙම්බෙර් වල ථියෙන්වාඅ,එය්යා ඕනනේ ලු පෝරුවේ ceremony 1k ,function 1ki එයගේ usa වල ඉන්න එයාගේ යාලුවනට ට live පෙන්න ඕනනේ ලූ . apple phn, tab wla tai, android device wlatath live stream wenna hadanna onne...මේ ගැන දන්නා කවූරු හරි මට උදවූවක් දෙනවාද ?
(පින් සිද වෙන වැඩක්...)
(පින් සිද වෙන වැඩක්...)

සිම්පල් නෙ. 


මොබයිල් ඒවට කීවෙ මචන් ටිකක් ඇඩ්වාන්ස්ඩ් ඒවට නම් පුළුවන්.