



ඉස්සෙල්ලා හදාගත්තද කියපන්
ඔකේ මචන් උබ දන්නවනේ බාන් ඒවා කව්න්ට් වෙනවා එක නිසා ඒවා මගහැරගන්න නං අප්ලෝඩ් කරන්න ඕන
මේ ටික කලක ඉදන් දැන් එකත් බැහැ එහ.න.ආර් සින් එක නිසා
මේක මග හැර ගන්න නං එෆ්.එල් ටෝඅර්න්ට් දාන්න ඕන
එම ඒවා අව්ට් වෙන්නේ පයකට එකක් වගේ එක නිසා හොදට බලන් ඉදපන් බ්‍රව්ස් එක රිෆ්‍රෙශ් කර කර
දාපු සැනින් දාපන් බවෙන්න
20ජිබි වගේ එකක්
ඔකකින් උබට 500/600 ජිබි වගේ දාගන්න පුළුවන් කිසි ගින්නක් නැතුව
seed අඩු වෙන්න ඕන
leech උපරිම වෙන්ට ඕන


