IP Torrent down???

¤--bACarDi--¤

Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    lmfao im seeing all cheaters here being saints & crying for it, and posting bullsh!t lol. this is what happened really

    some routing point in Eastern Europe failed and some users whose signal goes through this router cant connect until operator of the router fixes the router
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    ලොල්
    අපේ ගෙදර ADSL කනෙක්ශන් එකෙන් සයිට් එකට ලෝඩ් වෙන්නත් බෑ , බාන්නත් බෑ.
    ඔෆිස් ADSL කනෙක්ශන් එකෙන් බාන්නත් පුලුවන්, ඩවුන් කරන්නත් පුලුවන්
    ගෙදර මොබිටෙල් කනෙක්ශන් එකෙන් බාන්නත් පුලුවන්, ඩවුන් කරන්නත් පුලුවන්

    අයි පී රේන්ජ් එකක් බෑන් කරලවත්ද... ඇස් ඇල් ටී

    huta!! ehemath seen ekakda :baffled:
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    මල්ලිලා ඔක්කොම අඩන නිසා ඔං මම බ්ලොක් එක අයින් කොරල දෙනවා,හැබයි පුතො ආපහු චීට් කොරොලනම් මට කියන්න එන්න එපා

    :lol::rofl:
     

    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    past days some of ADSL users are unable to log on ipt.. but wimax works fine
    seems it's ok now :)

    308wmza.jpg