IP torrents invitations here..........!!!

tharuksha123

Member
Nov 1, 2007
28,211
42
0
.::ĸäиđу::.
ම‍ච‍ං‍ දැ‍න්‍ උ‍ඹ‍ට‍ acc එ‍ක‍ක්‍ නැද්ද‍ ?
නැත්නම් උඹෙ IP acc එකට invitation නැ‍ද්‍ද‍ ? ම‍ට‍ තේ‍රෙ‍න්නෙ නෑ:P

mama qulifid ne :P
hiki accnt eka thyenawa bn ;) invitaions ganna moko karanna oni kiyala ahanne :rofl:
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    machan mama lagadi thamay utorrent use karanna gaththe nathnam mama rapid thamay dl kale.magawa account ekak thiyenawa.eth eeta wada lesyne torrent,eka nisa maru una.awlak na uba denne hodata seeds karanna puluwan untane machan.mage net speed ekath 512kbps upload 128kbps.hodata seed karanna puluwan unta diyan.anyway thanx for ur help buddy..............

    මචං මෙහෙමයි මෙතන උඹට වඩා ratio එක තියෙන අය හිටියොත් ඒ අය ඉන්දෙද්දි මට උඹට දෙන්න බෑ නෙද මචං ?:yes::sorry:

    මං ගාව වැඩිය නෑ නෙ බං 3 යි නෙ ඔක්කොටම තියෙන්නෙ
    අපි බලමු ඉතිං:D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපිටත් ගන්න පුලුවන් වෙයිද දෙයියො...

    18146946.png
    This PC is 24*7 torrent downloading & uploadin machan

    සළකා බලන්න වෙනව එම්බා නර පණුව:P
    මෙතන වැඩි රේශියෝ තියෙන අය හිට්ටොත් උන්ට දෙන්න වෙනව මචං:oo:
     

    tharuksha123

    Member
    Nov 1, 2007
    28,211
    42
    0
    .::ĸäиđу::.
    මචං මෙහෙමයි මෙතන උඹට වඩා ratio එක තියෙන අය හිටියොත් ඒ අය ඉන්දෙද්දි මට උඹට දෙන්න බෑ නෙද මචං ?:yes::sorry:

    මං ගාව වැඩිය නෑ නෙ බං 3 යි නෙ ඔක්කොටම තියෙන්නෙ
    අපි බලමු ඉතිං:D
    ube screenshot ekak dapan balanna
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    Good advice machan I hve edited the 1st post demanding the whole screen shot
    When u got next month invitation put thread and inform me too
    If I go first I'll inform u too :D
    Lets see and highly appreciate your contribution pal :D

    No problem machan.:) I'll inform you when i got IPT and TD invitations for sure.;)
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචං මෙහෙමයි මෙතන උඹට වඩා ratio එක තියෙන අය හිටියොත් ඒ අය ඉන්දෙද්දි මට උඹට දෙන්න බෑ නෙද මචං ?:yes::sorry:

    මං ගාව වැඩිය නෑ නෙ බං 3 යි නෙ ඔක්කොටම තියෙන්නෙ
    අපි බලමු ඉතිං:D
    ado oya katha mata nam hari ynne na.mata akak nodunnoth umba EK akenna anthima dawasa kiyala hithaga nin ada .:P:P:P:P:P:P:P:P:P:P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    mama qulifid ne :P
    hiki accnt eka thyenawa bn ;) invitaions ganna moko karanna oni kiyala ahanne :rofl:

    මචං ඒකට උඹ 100GB ට වඩා අප් කරල තියෙන්න ඕනෙ
    මාසයක්ද කොහෙද IP එකෙ ඉදල තියෙනත් ඕනෙ:yes:

    එතකොට උඹ power user කෙනෙක් වෙනවා:yes:
     

    tharuksha123

    Member
    Nov 1, 2007
    28,211
    42
    0
    .::ĸäиđу::.
    මචං ඒකට උඹ 100GB ට වඩා අප් කරල තියෙන්න ඕනෙ
    මාසයක්ද කොහෙද IP එකෙ ඉදල තියෙනත් ඕනෙ:yes:

    එතකොට උඹ power user කෙනෙක් වෙනවා:yes:
    afoi ehema da? :eek: ehenam thawa tikak kal yai...
    apo accnt ekaatanam dan 1yr wage bn :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ube screenshot ekak dapan balanna

    අ‍පි‍ මේ‍ මෑ‍ත‍ අතී‍ත‍යෙ‍ Win 7 ව‍ල‍ට‍ ස‍ං‍ක්‍ර‍ම‍ණ‍ය‍ උ‍න‍ නි‍සා‍ utorrent statistic ත‍ව‍ම‍ අ‍ළු‍ත්‍ බ‍ං‍
    ratio එ‍ක‍ 0.0001 ව‍ත්‍ නැ‍තු‍ව‍ ඇ‍ති‍:yes:
     

    chanaka89

    Well-known member
  • Sep 27, 2007
    7,286
    53
    48
    36
    Kandy / Kurunegala
    මචං ඒකට උඹ 100GB ට වඩා අප් කරල තියෙන්න ඕනෙ
    මාසයක්ද කොහෙද IP එකෙ ඉදල තියෙනත් ඕනෙ:yes:

    එතකොට උඹ power user කෙනෙක් වෙනවා:yes:

    ehema karala Ratio1 0.99999 vunama power user pattama aye gannavada????:oo: