iPAD/ iTouch/ iPOD ගැන ඕනේ දෙයක්....

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan mata ipod nano 5th 1k hambuna
    e magulata vid danna terenne nane itune walin
    thawa eke tiyena vid pc ekata gannath bane poddak kiyala diyanko man 4to 1k dannam aragena

    මෙහෙමයි... iPAD/iPOD/iPhone වල තියෙන වීඩියෝ සින්දු PC එකට ගන්න බැ.. දාන්න විතරයි පුළුවන්.. Jailbreak කරලොත් නන් ඕනේ දෙයක් කරගන්න පුළුවන්, එකට iphone Explore වගේ program එකක් බාවිතා අක්රන්න පුළුවන්..

    iTunes වලට Mp4 දාන්න පුළුවන්.. File ගිහින් MP4 ටික දාගන්න.. අනිත් ගොඩක් ෆොර්මැට් වෙඩ කරන්නේ නැ.. ලේසිම එක තම Mp4 එක..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan man gawa thiyenawa iPad mini ekak but eka computer ekata connect karama not charging kiyala watenne ai??? I have installed iTunes as well. but eka slow eka charge wenawa

    ඕක ipad 2 එකෙත් තියෙනවා.. IPAD එකේ තියෙං බටරිය charge වෙන්න ඕනේ කරන Current එක (voltage නෙමේ ) USB එකෙන් දෙන්න බැ.. එක නිසා තම SYNC කරන්න විතරක් පුළුවන්.. Charge කරගන්න නන් power adapter එකට ගහන්නම ඕනේ..
     
    charutha1

    Member
    May 17, 2007
    2,856
    102
    0
    Hmmm No Idea... :P
    ඕක ipad 2 එකෙත් තියෙනවා.. IPAD එකේ තියෙං බටරිය charge වෙන්න ඕනේ කරන Current එක (voltage නෙමේ ) USB එකෙන් දෙන්න බැ.. එක නිසා තම SYNC කරන්න විතරක් පුළුවන්.. Charge කරගන්න නන් power adapter එකට ගහන්නම ඕනේ..

    USB 3 eken puluwan wey neeeee ;)
     
    Jul 15, 2007
    96
    1
    0
    @nugegoda
    ඔව් මොකද account එක verify කරගන්න තමා.. ඒ උනාට ලංකවේ ඉන්න යට credit card නැතිව හදාගන්න පුළුවන් නේ..

    VISA, MASTER නන් ඕනේ එක්ක වෙඩ....

    man gawa sampath debit card ekak thiyenne..eth eka wada na..moko karanne ekata macho..
     
    ctrulz

    Well-known member
  • Oct 22, 2009
    1,109
    40
    48
    HOME SWEET HOME
    machan,,mage ipod touch(2nd generation) eke uda glass eka bidila,,iri gihilla tiyenne,,,touch eka wada,,,mata glass eka wenama daganna puluwanda? tnx machan!
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan,,mage ipod touch(2nd generation) eke uda glass eka bidila,,iri gihilla tiyenne,,,touch eka wada,,,mata glass eka wenama daganna puluwanda? tnx machan!

    පුළුවන්.. මනුත් ලංකවේ ඉන්න යය නන touch එකත් කලා තම ඕක දන්නේ.. full display එකම දාන්න ඕනේ ලු.. :lol:

    එහෙම නැතිව කරන අය ඉනන්වද කියල නන දන්නේ නැ..
     
    Crezy Boy

    Member
    Dec 27, 2011
    705
    85
    0
    Colombo
    මොන වගේ විස්තර ද දැනගන්න ඕනේ?
    සාමාන්යෙන් මගේ personal use වලට බන් මම ගන්න ඉන්නේ. අව්ලක් නෑද්ද ? ගාන කීයක් වගේ වෙයිද වගේ දේවල්. අනිත් ඉතින් මම දැන ගන්න ඕන කියල උබ හිතන දේවල් වගේ ටිකක්. ඕව තමයි බන් මම ඇහුවේ......
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    සාමාන්යෙන් මගේ personal use වලට බන් මම ගන්න ඉන්නේ. අව්ලක් නෑද්ද ? ගාන කීයක් වගේ වෙයිද වගේ දේවල්. අනිත් ඉතින් මම දැන ගන්න ඕන කියල උබ හිතන දේවල් වගේ ටිකක්. ඕව තමයි බන් මම ඇහුවේ......

    ගාන නන් ඉතින් අනිත් ටැබ් වලට වැඩ වැඩි... ඕක ඉතින් තීරණය වෙන්නේ කරන්න ඕනේ වෙඩ වලින් තමා... iPAD එකට ගේම් වලට වගේ වෙඩ වලට නන පට්ට... Office වෙඩ වලට උනත් ගටළුවක් නැ. ඒ උන්ට Apps Free නැ.. ගෙවලා ගන්න ඕනේ, ,,,
     
    • Like
    Reactions: Crezy Boy

    Crezy Boy

    Member
    Dec 27, 2011
    705
    85
    0
    Colombo
    ගාන නන් ඉතින් අනිත් ටැබ් වලට වැඩ වැඩි... ඕක ඉතින් තීරණය වෙන්නේ කරන්න ඕනේ වෙඩ වලින් තමා... iPAD එකට ගේම් වලට වගේ වෙඩ වලට නන පට්ට... Office වෙඩ වලට උනත් ගටළුවක් නැ. ඒ උන්ට Apps Free නැ.. ගෙවලා ගන්න ඕනේ, ,,,

    තැනක්ස් මචන් විස්තර ටිකක් කිව්වට . රෙප් +
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    machan mata podi help ekak owne
    AT&T locked ipad 3 ekak US walin gennuwoth eka unlock karanna puluwanda mehe?

    karanawanam keeyak yanawada? kohenda karaganna puluwan?